ප්‍රබල සුළි කුනාටුවක් යලිත් වරක් ඇමරිකාවට සහ මෙක්සිකෝවට කඩාවැදීම හේතුවෙන් 22දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.
නැටෝ නමින් හඳුන්වා ඇති මෙම කුණාටුවෙන් කොස්ටා රිකා, නිකරගුවා සහ හොන්ඩ්‍යුරාස් ප්‍රදේශ වලට දැඩි හානි සිදුව ඇත. අධික වර්ෂාව නාය යෑම් සහ ගංවතුර හේතුවෙන් 20ක් පමණ අතුරුදන් වි ඇති අතර මෙම ප්‍රෙද්ශ වල හදිසි තත්වයක් ද ප්‍රකාශ කර ඇත.
කොස්ටා රිකා හි 400000ක පමණ පිරිසක් අවතැන් වි ඇති අතර පානීය ජලය පවා නොමැති බව සහන සේවා කණ්ඩායම් පවසයි. ගංගා පිටාර ගැලීම හේතුවෙන් කිඹුලන් ගොඩට පැමිණිමේ අවධානමක් ද ඇති බව වාර්තා වේ.
සුළි කුණාටුව තවදුරටත් පැතිරිය හැකි බැවින් ටෙක්සාස් සහ ෆ්ලොරීඩා ප්‍රාන්ත වල ජනතාවට ද සූදානමින් සිටින ලෙස කාළගුණ අංශ අනතුරු අඟවා ඇත.
(බීබීසී පුවත් ඇසුරිණි -085)
2025 නොවැම්බර් මස 04
717
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමෙරිකාවට යළිත් සුළි සුළං