ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් මහතා රාජ්‍ය ලේකම් ධුරයෙන් ඉවත්කර ඇත.
රාජ්‍ය ලේකම් තනතුරට ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ (CIA) අධ්‍යක්ෂක මයික් පෙම්පෝ පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
'' C.I.A. අධ්‍යක්ෂ මයික් පෙම්පෝ අපේ නව රාජ්‍ය ලේකම් ඔහු ඉතා හොද රාජකාරියක් කරනු ඇති. ස්තූතියි රෙක්ස් ටිලර්සන් ඔබ ලබාදුන් සේවාව වෙනුවෙන් " යනුවෙන් ට්‍රම්ප් ට්වීටර් පණිවිඩයක් මගින් කියාසිටී.
මේ අතර C.I.A නියෝජ්‍ය අධ්‍යක්ෂ ගීනා හෙප්සල් නව සි.අයි.ඒ. අධ්‍යක්ෂ බවට පත්කර ඇති බව ද විදෙස් මාධ්‍ය සදහන් කරයි.
(255)
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇමරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් ධූරයෙන් ඉවතට