බදු වංචාවක් සම්බන්ධයෙන් ආජන්ටිනාවේ හා බාර්සිලෝනාවේ ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසීට මාස 21ක සිරදඬුවමක් පැනවූ බව ස්පාඤ්ඤය කියයි.
ඔහු ද ඔහුගේ පියා ද බදු වංචාව සම්බන්ධයෙන් බාර්සිලෝනා උසාවියේ විත්තිකරුවෝ වූහ.
ලයනල් මෙසී නඩු විභාගයයේ දී කියා සිටියේ තමා මුදල් පාලනය පිළිබඳව කිසිවක් නොදැන සිටි බවයි.
‘මම ෆුට්බෝල් ගැහුවා පමණයි.‘
ඔහුගේ පියා වන ජෝර්ජ් මෙසීට ද සිර දඬුවම් නියම විය.
2007 සහ 2009 දී යුරෝ මිලියන 4.1ක් (රුපියල් කෝටි හයක් පමණ ) වංචා කළැයි පියාට එරෙහිව චෝදනා නගා ඇත.
ඔවුන්ගේ ආදායම් බෙලීස් සහ උරුගුවේ යන රටවල සැඟවීයැයි තවත් යුරෝ මිලියන ගණනක දඩයක් ඔවුනට නියම වීමට නියමිතය.
ස්පාඤ්ඤ නීතිය අනුව සිර දඬුවම පරිවාස කාලයක් සේ ගත කළ හැකිය.
2025 නොවැම්බර් මස 04
587
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2279
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1707
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආජන්ටිනා පාපන්දු සූරයා හිරේ