IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අහිංසකයන් මැරූ මියන්මාර හමුදාවේ හත්දෙනෙක් හිරගෙට

මියන්මාරයේ සාමාන්‍ය වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළැයි එරට හමුදා භටයින් හත් දෙනෙකු බරපතල වැඩ සහිතව වසර පහකට බන්ධනාගාරගත කර තිබේ.

මිය ගිය අයගේ ශරීර තියුණු කැපුම් තුවාල සහිතව සොයාගැනුණු අතර ඔවුන්ගේ පවුලේ අයගේ දැඩි ඉල්ලීම් මත එම ඝාතන සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්විණි. යුධ අධිකරණයක විභාග කෙරුණු එම නඩුවේ විත්තිකාර හමුදා භටයින්ගෙන් සිව් දෙනෙකු හමුදාවේ නිලධාරීන් බවද අනාවරණය වී ඇත.

එම තීන්දුවෙන් බොහෝ පිරිස් පුදුමයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නඩුව එරට හමුදා අධිකරණ ස්වාධීනත්වයේ දුර්ලබ අවස්ථාවක් බවට සදහන් වේ.සුළු ජාතින් සහ හමුදා අතර ඇතිවෙන ගැටුම් වලින් මේ ආකාරයෙන් මිය යන සහ වධ හිංසාවට ලක්වෙන සාමාන්‍ය වැසියන් සංඛ්‍යාව ඉතා වැඩි බැව් අනාවරණය වී තිබේ.

හමුදා තමන්ගේ කෘරත්වය පිළිගැනීම තමන්ගේ පුදුමයට හේතු වූ බව එරට වැසියෝ පවසති.



අදහස් (0)

අහිංසකයන් මැරූ මියන්මාර හමුදාවේ හත්දෙනෙක් හිරගෙට

ඩිල්ෂාන් Saturday, 17 September 2016 02:23 PM

එහෙත් හමුදාව දංගෙඩියට දක්කන්න පටන් අරගෙන වගෙයි (නි)

:       0       0

හර්ෂ Monday, 19 September 2016 05:04 AM

හමුදාව කරන වැරදි වලට දෙගුණයක් දඬුවම් දෙන්න ඕන. මොකද හමුදාව ඉන්නේ මිනිස්සු ආරක්ෂා කරන්න. මිනි මරන්න නෙමේ.(හේ)

:       0       0

ආනන්ද.සෙනෙවිරත්න Monday, 19 September 2016 06:47 AM

අනේ පව් දේශ ප්‍රේමින් හිරේ දානවද (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 625 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site