අල්ලස් ගැනිමේ චෝදනා යටතේ රුසියා ආර්ථික සංවර්ධන ඇමති ඇලෙකි යුලායියුකෙව් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රාජ්‍ය සමාගමක කොටස් පෞද්ගලික ආයතනයකට විකිණීමේ ගණුදෙනුවකදී ඩොලර් මිලියන දෙකක් ලබා ගෙන ඇතැයි ඔහුට විරුද්ධව ඇති චෝදනාවයි.
රුසියා ජනපති වැල්ඩැමීර් පුටීන්ගේ පාලන කාලය තුළ අත්අඩංගුවට ගත් ප්‍රථම කැබිනට් ඇමතිවරයා ඔහු බවත් අත්අඩංගුවට ගැනීමට පූටින් අවසර ලබා දී ඇති බවත් එරට මාධ්‍ය පවසයි.
ඇමතිවරයා චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඔහුගේ නීතිඥවරයා පැවසුයේ මෙම ක්‍රියාව රාජ්‍ය නිලධාරියකුට එරෙහි ප්‍රකෝපකාරී ක්‍රියාවක් බවයි.ඔහුගේ අමාත්‍යංශයේ නියෝජ්‍ය ඇමති යෙව්ගන්සි යෙලින් වැඩබලන ආර්ථික සංවර්ධන ඇමති ලෙස පත් කළ බව වාර්තා වෙයි.
ඇමතිවරයා නිවාස අඩස්සියේ තබා ගැනීමට විමර්ශණ නිලධාරීහු අධිකරණයෙන් අවසර ඉල්ලූහ.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අල්ලස් ගත්තැයි රුසියා ඇමති අත්අඩංගුවට
නිරංජන් Wednesday, 16 November 2016 03:49 AM
රුසියාවේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ...අනේ අපේ කට්ටිය නම් එහෙම අහුවෙන්න ගන්නෙත් නැහැ...(හේ)