IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


අලුත් සමීක්ෂණයෙන් හිලරි ඉදිරියෙන්

ඇමරිකා ජනපතිවරණ සටන සම්බන්ධයෙන් ඒ.බී.සී සහ වොෂින්ටන් පෝස්ට් ආයතන පැවැත්වූ නවතම සමීක්ෂණයකින් මේ වනවිට ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් ඉදිරියෙන් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සමීක්ෂණය මගින් තහවුරු වී ඇත්තේ හිලරි ක්ලින්ටන්ට 50%ක ජනප්‍රියත්වයක් හිමිව ඇති බවයි.

රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ලබා සිටින්නේ 38%ක ජනප්‍රියත්වයක් බවද එම සමීක්ෂණ වාර්තා තහවුරු කරයි.

මේ අතර පසුගියදා ට්‍රම්ප් සිය දින සියයේ වැඩපිළිවෙළක් ද ප්‍රකාශයට පත් කළේය.



අදහස් (0)

අලුත් සමීක්ෂණයෙන් හිලරි ඉදිරියෙන්

රූපසිංහ Tuesday, 25 October 2016 07:45 AM

නියමයි (නි)

:       0       0

රවීන් Tuesday, 25 October 2016 08:06 AM

හිලරි ජනාධිපති වුනොත් ලෝක විනාශේ අත ළඟ. (බ)

:       0       0

නිල්මිණි Thursday, 27 October 2016 12:32 AM

අනේ මේ මිනිසුනේ තමන් නොදන්නා දේවල් නොකියා ඉන්න. ට්‍රම්ප් දිනුවොත් වනසන්නේ කාවද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. කොහොමත් මේ දෙන්නම මහලු වැඩියි. (නි)

:       0       0

ලකී Wednesday, 26 October 2016 09:14 AM

අපි මෙහෙ ඉඳන් බොරුවට කාටවත් හුරේ දැම්මට වැඩක් නෑ. කවුරු ජනාධිපති වුනත් ඇමරිකාවෙ ප්‍රතිපත්ති වෙනස් වෙන්නෑ. ඇමරිකාවෙ ප්‍රතිපත්ති හදලා තියෙන්නේ දශක ගණනාවක් ඉදිරිය ගැන බලලා. ඒකයි ඇමරිකාව තාම ලෝකයේ සුපිරි බලවතා. (බ)

:       0       0

නුවන් Tuesday, 25 October 2016 10:01 AM

ඇමරිකාවේ අවසානය තමා මෙය අවොත්! (අ)

:       0       0

ප්‍රසන්න Tuesday, 25 October 2016 04:40 AM

මම නම් කැමති ට්‍රම්ප් ට. (බ)

:       0       0

සමිත් Thursday, 27 October 2016 04:53 AM

අජිත් නිස්සංක ඇමෙරිකාවේ ඉන්න හදනතාක් වගේ හිලරිට හුරේ දමන්නේ. අනේ පව් ඔය. ට්‍රම්ප් දිනනවා ගෙදර එන්න රෙඩි වෙන්න (බ)

:       0       0

ජගත් Tuesday, 25 October 2016 11:23 AM

අලුත් විතරක් නෙමෙ පරණ සමික්ෂණවලිනුත් ඇය ඉදිරියෙන් හිටියෙ. ට්‍රම්ප් කිසිම දිනක ඇයට ඉදිරියෙන් හිටියෙ නැහැ. (බ)

:       0       0

රජින්ද Tuesday, 25 October 2016 11:34 AM

අධික මාන්නය නිසා ඇමෙරිකානුවන් විසින් හිලරිව තෝරාගනු ඇත. එයම ඔවුන්ගේ අවාසනාවත් වනු ඇත. (බ)

:       0       0

රන්ජන් සිල්වා Tuesday, 25 October 2016 11:56 AM

මාත් කැමති ට්‍රම්ප් ට. (බ)

:       0       0

අජිත් නිශ්ශංක Wednesday, 26 October 2016 02:37 PM

මේ ඡන්දෙන් හිලරි දිනනවා පමණක් නොව ඇමෙරිකාවට ස්වර්ණමය යුගයක් උදා කරනවා! හිලරිගේ සැමියා බිල් ක්ලිනිටන් යුගය ඇමෙරිකාවේ හොදම කාලයක්! රැකියා මිලියන විසි එකක් එයාගේ අවුරුදු අටට බිහි කලා! ඇමෙරිකානු ජනතාවට අතීතය හොදට මතකයේ තියනවා! අර මොනිකා ලේව්නිස්කි එක්ක පැටලිලා නම සවුත්තු කර ගත්තාට බිල් ක්ලින්ටන් රටට හොදට වැඩ කරපු නායකයෙක්! (අ)

:       0       0

අජිත් නිශ්ශංක Tuesday, 25 October 2016 02:33 PM

මෝඩ රාජපක්ෂ වාදීන් ට්‍රම්ප් දිනනවට කැමති වුණාට ඔලුවක් තියන ඇමෙරිකානු ජනතාව ට්‍රම්ප් පරදන බවට කිසි සැකයක් නැහැ! (අ)

:       0       0

නුවන් Tuesday, 25 October 2016 07:24 AM

සමීක්ෂණ කෙසේවෙතත් අවසාන ඡන්ද විමසීම ට්‍රම්ප් දිනනවා! (නි)

:       0       0

සලීම් Tuesday, 25 October 2016 04:42 PM

ඇමරිකානුවෙක් ජනාධිපති වීම වැළැක්විය නොහැක. ඔහු හෝ ඇය ඇමරිකාවේ දියුණුව සහ අනෙක් රටවලට හිවල් න්‍යායෙන් සමීප වේවි (නි)

:       0       0

ගෞරියෙල් Tuesday, 25 October 2016 04:43 PM

අනේ අපිට නම් මෙහේ කියන්න බැරිතරමට ප්‍රශ්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site