IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


‘අයියෝ‘ ඔක්ස්ෆර්ඩ් යයි

දුක,වේදනාව,කනගාටුව,ශෝකය,මවිතය ප්‍රකාශ කරන ‘අයියෝ‘ යන වචනය ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ද ඇතුළු වී ඇත. ඔක්ස්ෆර්ඩ් සංස්කාරකයින් පවසනුයේ මෙම වචනය චීන බසින් ශබ්ද කෝෂයට එක්කරගත් බවයි.ශ්‍රී ලංකාවේද අයියෝ වචනය බෙහෙවින්ම භාවිතා වෙයි.දකුණු ඉන්දියාවේ වැසියෝ ද අයියෝ වචනය පාවිච්චි කරති.



අදහස් (0)

‘අයියෝ‘ ඔක්ස්ෆර්ඩ් යයි

චාමර Wednesday, 12 October 2016 09:15 AM

"තෙමේ" කියල වචනයක් අහල තියෙනවා. එක ගැනත් පොඩ්ඩක් හොයල බලන්න කියල ඔක්ස්ෆර්ඩ් එකෙන් ඉල්ලනවා. (අ)

:       0       0

පුබුදු Tuesday, 11 October 2016 04:20 PM

ඔව් ඉතින්, ලංකාවෙන් ගන්න තියෙන්නේ අයියෝ, අපෝ, බුදු අම්මෝ වගේ අපිටම ආවේණික වචන තමයි (නි)

:       0       0

මනෝරි Wednesday, 12 October 2016 10:01 AM

අය්යෝ සල්ලි ! (අ)

:       0       0

ජනහිත Tuesday, 11 October 2016 11:14 PM

‘අයියෝ‘ නම් අපේ ලංකාවේ නියම වචනයක්! (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 11 October 2016 11:42 PM

‘දේශපාලුවා‘ කියන ලංකාවේ බහුල ලෙස බාවිතාවන වචනයත් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළු කළොත් ලෝකයම එය භාවිතා කරන්න පටන් ගනීවි (නි)

:       0       0

චන්දන Wednesday, 12 October 2016 03:58 PM

මේකේ ප්‍රතිචාර දල තියන අයගේ සිතුම් ගැන මට නම් හරි පුදුම හිතෙනවා .මීට කලින් අස්වැද්දුමය්සේෂන් (අස්වද්දනවා) යන්න ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝෂය ට ගියා මතකයි (බ)

:       0       0

නලීන් Tuesday, 11 October 2016 10:33 AM

ඕක විතරයි අඩුවෙලා තිබුනේ රටට. දැන් ඒ ප්‍රශ්නෙත් ඉවරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 639 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2318 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1720 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site