IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


අයිඑස්ලාගේ තව ප්‍රදේශයක් ඉරාක හමුදාව යටතට

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී)

අයි.එස් සංවිධානයේ පාලනය යටතේ තිබූ සිරියානු දේශසීමාව සමඟ පිහිටි ප්‍රදේශයක බලය නැවත සියතට ගැනීමට සමත් වූ බව ඉරාක හමුදාව කියයි. 

ඉරාක සිරියා දේශසීමාවේ ‘අල් ක්වායිම්’ හුවමාරුවේ සම්පූර්ණ බලය සියතට ගැනීමට ඉරාක හමුදා සමත් වූයේය යැයි නිවේදනයක් නිකුත් කරමින් ඉරාක ඒකාබද්ධ හමුදාවේ අණදෙන ඒකකය පවසයි. 

ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ජාත්‍යන්තර ඒකාබද්ධ හමුදා 2014 වසරේ සිට මෙම ප්‍රදේශයට ගුවන් ප්‍රහාර එල්ල කරන අතර ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබෙන අයි.එස් සංවිධානයේ සටන්කාමීන් 1,500කට වැඩි පිරිසක් මෙම ප්‍රදේශයේ සිටින බව වාර්තා වී තිබිණි.



අදහස් (3)

අයිඑස්ලාගේ තව ප්‍රදේශයක් ඉරාක හමුදාව යටතට

victor Friday, 03 November 2017 06:39 PM

ඉරාක හමුදාවට උදව් කරන්නේ රුසියන් හමුදාව . ඇමෙරිකාව නොවේ.

:       76       0

kumar (galf) Sunday, 05 November 2017 10:28 AM

වික්ටර් ඉන්නේ හඳේ වගේ, මං මුලාවැල් පැගිලාද කොහෙද.

:       0       0

victor Monday, 06 November 2017 08:48 AM

ප්‍රිය කුමාර මත්මයාණෙනි. වික්ටර් වන මා තවමත් සිටින්නේ මහා පොලවේ පය ගසාය. ඒ හැර ජාත්‍යන්තර පුවත් පිලිබඳව මා විශේෂ උනන්දුවක් දක්වන්නෙකි. කියවන්න සත්‍ය වටහා ගන්න. අද ලෝක පුවත් ලබා ගැනීම එතරම් අමාරු කටුත්තක් නොවේ. ඔබට මගෙන් පිළිතුරු "නොදන්නා කමට නිකම්ම උම්බෑ කියන්න එපා ." එවැනි අය සිටින්නේ හඳේ නොව ගම් පළාත්වල, වෙල්වල, ඉපිනැලි බුදිමිනි. ඔබට ජය !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site