IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කඩා වැටෙන ලකුණු‘

(ගයාන් සූරියආරච්චි)

චීනයේ ටියැංග් ගොන්ග්-1 අභ්‍යවකාශ මධ්‍යස්ථානය තව මසක් ඇතුළත පෘථිවියට කඩා වැටිය හැකි බව විශේෂඥයෝ අනුමාන කරති.

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිලධාරීන් පවසන්නේ 2016 සැප්තැම්බර් පළවැනිදා සිට අභ්‍යවකාශ මධ්‍යස්ථානය පාලනය කිරීමට අසමත් වී තිබෙන බවයි.

ටොන් 8.5ක් බරැති අභ්‍යවකාශ මධ්‍යස්ථානය මාසයක් ඇතුළත හෝ 2018 වසරට පෙර කඩා වැටී විනාශ වී යා හැකි බව විද්‍යාඥයෝ අනුමාන කරති.

චීනය ඔවුන්ගේ ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථානය 2011 වසරේ අභ්‍යවකාශ ගත කරන විට  විශාල අභ්‍යවකාශ යානා සංකීර්ණ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා විශාල බලාපොරොත්තුවක් තිබිණි.



අදහස් (7)

‘අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් කඩා වැටෙන ලකුණු‘

ranjana Saturday, 14 October 2017 11:51 AM

මේඩ් ඉන් චයිනා? එතකොට කෝ අපේ ඒවා?

:       1       62

දිලාන් Saturday, 14 October 2017 03:58 PM

මීර් ස්කයිලැබ් කඩන් වැටුනේ නැද්ද?

:       3       103

ධනුෂ්ක Saturday, 14 October 2017 02:34 PM

මම ඊයේ රෑ දැක්කා අපේ එක යනවා. එ්කේ සුප්රීම් සැට් කියලත් ගහලා තිබ්බා. එ්ක යවන්න කලින් මම හිතුවේ රොකට් එකක් විදියට හදපු, කෙලින් අතට තියපු ලොකු ගෑස් ටැංකියක් කියලා...

:       110       2

Saman Saturday, 14 October 2017 03:27 PM

රොකට් රෝහිතගෙන් උපදෙසක් ගත්ත නම් නොවැටී තියාගන්න තිබ්බා .

:       0       74

ChandrikaaSaturday, 14 October 2017 06:28 PM

මේක ඇරලා තියෙන්නේ උගෙන් උපදෙස් අරන් තමයි .. ඒකනේ ඉක්මනටම පහලට එන්න හදන්නේ ..

:       93       49

Diluka Saturday, 14 October 2017 05:53 PM

වැටෙන්නේ කොහාටද කියල කිව්වේ නැද්ද? චීනට කත්අදින එවුන්ගේ ඔලුවට වැටෙන්න තියෙන්නේ.

:       72       32

ayesha Friday, 20 October 2017 10:43 AM

18 වෙනිදා අපේ ලංකාවේ මුහුදට වැටුනේ මේ සුන්බුන් වෙන්න ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site