අප්‍රිකානු සරණාගතයින් පිරිසක් රැගත් ට්‍රක් රථයක් ලිබියාවේ බානි වැලිඩ් නගරය ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් 19දෙනකු මියගොස් 80දෙනකු පමණ තුවාල ලබා ඇත.
මෙම රථයේ සරණාගතයින් 300ක් පමණ ගමන් කර ඇති බවත් ඔවුන් බොහෝ දෙනකු එරිත්‍රියානු හා සෝමාලියානු ජාතිකයින් බවත් බලධාරීහු පවසති.
ට්‍රක් රථය පෙරළී ඇති අතර එහි රියදුරා අතුරුදන්ව ඇති බව වාර්තා වේ.
(රොයිටර් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
739
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2397
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අප්‍රිකානු සරණාගතයින් 19ක් ලිබියාවේදී සිදුවූ අනතුරකින් මරුට