බීජිංහිදීය (රොයිටර්)
චීනය තම ආර්ථිකය විවෘත කරන්නේ බාහිර පාර්ශවයකින් එල්ල වන පීඩනයක් නිසා නොවන බව එරට වාණිජ අමාත්‍යාංශය අද, ඉරිදා (25) තම නිල ‘වීචැට්’ ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කළේය.
චීන වාණිජ අමාත්‍යාංශයේ ප්‍රධානි ෂොන්ග් ෂාන් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු භාණ්ඩාගාර ලේකම් හෙන්රි පෝල්සන් හමුවීමෙන් පසු වාණිජ අමාත්‍යාංශය ඒ බව සඳහන් කර තිබිණි.
චීනය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර සහයෝගීතාව ඇති කරගැනීම තිබූ එකම නිවැරැදි තේරීම යැයි ද එහ හමුවේදී අදහස් දැක්වූ ෂොන්ග් ෂාන් පැවැසීය.
055
2025 නොවැම්බර් මස 04
742
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපිට බාහිර පාර්ශවයකින් පීඩනයක් නැහැ