චීනයේ ගල් අඟුරු පතළක සිදු වූ පිපිරීමකින් 13දෙනකු මියගොස් ඇති බව චීන මාධ්‍ය පවසයි. පිපිරීම සිදුවන අවස්තාවේ පතලේ සේවය කරමින් සිටි 20 දෙනකු සම්බන්ධව කිසිම තොරතුරක් දැනගැනීමට නැතැයි ද වාර්තා වේ.
නිරිත දිග කොන්ජින් පළාතේ ජින්ශුවැන්ගු ප්‍රදේශයේ පෞද්ගලික හිමිකරුවෙකුට අයත් ගල් අඟුරු පතළක ගෑස් නළයක් පිපිරීමෙන් මෙම අනතුර සිදු වී ඇත. පතලේ සිරවී සිටින පුද්ගලයන් සොයා දිගින් දිගටම මෙහෙයුම් කටයුතු සිදු කරන බවද අවට කුඩා පතල් කිහිපයක් තාවකාලිකව වසා දැමීමට දැනුම් දුන් බව ද ජින්ශුවැන්ගු බලධාරීන් පවසයි.
2025 නොවැම්බර් මස 04
651
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2326
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අඟුරු පතළ 13 දෙනකුට මරු කැඳවයි