IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නහය නළලේ

මුහුණ මැද නහයක් නොව මුහුණ ‘‘උඩ‘‘ නහයක් ඇති පුද්ගලයෙක් චීනයේ සිටී.

මෙම පුද්ගලයාගේ මුහුණ ‘‘උඩ‘‘ පිහිටි නහය වෛද්‍යවරුන්ගේ නිමැවුමකි.

‘‘සැබෑ‘‘ නහය ආසාදනයකට ලක්ව එහිවූ කාටිලේජ දියවී යාම නිසා එයට ආදේශකයක් ලෙස සවිකිරීමට වෛද්‍යවරුන් මෙසේ මෙම පුද්ගලයාගේ නළල මත නාසයක් ‘‘උත්පාදනය‘‘ කර ඇත. ඉළ ඇට වලින් ලබාගත් කාටිලේජ හා සමෙන් ලබාගත් පටක යොදා මේ නහය සදා ඇත.

නුදුරේදීම ‘‘උඩ‘‘ පිහිටි නාසය එහි නියම නහය ගෙන එන බව වෛද්‍යවරු කියති.



අදහස් (0)

නහය නළලේ

රසිකා Thursday, 26 September 2013 10:03 PM

කෝ මේ දේවවාදීන්? අපිට පහදලා දෙන්න මොකද්ද මේ ඇයි මෙහෙම වෙන්න හේතුව? (නි)

:       0       0

කමණි Thursday, 26 September 2013 03:33 PM

මිලානෝ මෝඩ කතා කියන්න එපා .. (අ)

:       0       0

සාරි යුනිට් ඉතාලිය Wednesday, 02 October 2013 06:12 PM

නහය කොහේ තිබුණහම මොකද ගඳ සුවඳ තේරෙනවා නම් (නි)

:       0       0

රත්න Thursday, 26 September 2013 03:45 PM

මිනිසා විසින් මිනිසා මවා ඇත. මිනිසා විසින් දෙවියන්ද, ආගමද, ධර්මයද මවාඇත. නීතියට, ධර්මයට පිටුපාන අයට මිනිසා විසින්ම දඩුවම් දෙනු ලබති.ලෝකය සොබා ධර්මේ හට ගැනීමකි. දෙවියන් යනු මණස් විකාරයක් පමණි. දෙවියන්,යක්‍ෂයින්,තිරිසන් වන්නේද මිනිසාමය..(අ)

:       0       0

සේන Friday, 27 September 2013 10:36 AM

හොද වෙලාවට පිටිගල මිලානෝ වල ඉන්නේ ලංකාවේ හිටියනම් ලංකාව දැනටම ඉවරයි ,

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 September 2013 11:18 AM

නහය මුණේ කොතැනක තිබ්බම මොකද... මොලය පශ්චාත් භාගයේ පිහිටා ඇති අය ලංකාවේ ඕන තරම් ඉන්නේ. (ස)

:       0       0

රත්න Thursday, 26 September 2013 04:14 PM

මිනිසා විසින් මිනිසා මවා ඇත. මිනිසා විසින් දෙවියන්ද, ආගමද, ධර්මයද මවා ඇත. නීතියට, ධර්මයට පිටුපාන අයට මිනිසා විසින්ම දඩුවම් දෙනු ලබති.ලෝකය සොබා ධර්මේ හට ගැනීමකි. දෙවියන් යනු මනස් විකාරයක් පමණි. දෙවියන්, යක්‍ෂයින්, තිරිසන් වන්නේද මිනිසාමය.. (ස)

:       0       0

වරුණ- මිලානෝ Thursday, 26 September 2013 04:24 PM

ඔය.... පිටි.. ,, ගල ......කොහොමත් අනුන්ට අපහාසයට තමා කතා කරන්නේ තමා උගත් කියලා හිතාන ඉන්නේ .....මෝඩ චුන් ... (ස)

:       0       0

අසෝක Thursday, 26 September 2013 11:41 PM

පිටිගලගේ නම් නළලේ කොටලා වගේ තියෙන්නේ. (නි)

:       0       0

සනත් Thursday, 26 September 2013 04:31 PM

නහය හයි කරලා තියෙන්නෙ උඩ අතට වහින කොට පරෙස්සමට යන්න ඕනේ.. (ස)

:       0       0

දනා Thursday, 26 September 2013 12:02 PM

පිටිගල මිලානෝ, ඔයාගේ මොලය තියන තැන ගැනනම් අපිට තේරෙනවා. (අ)

:       0       0

මාටින් Thursday, 26 September 2013 12:06 PM

පිටිගල මිලානෝ, ලංකාවේ හිටිය එහෙම අය ඔක්කොම දැන් ඉන්නේ ඉතාලියේ..... (ස)

:       0       0

කපිල Saturday, 28 September 2013 02:35 PM

රත්න ඔබේ කතාව හරියට හරි (අ)

:       0       0

දයා අලහකෝන් Thursday, 26 September 2013 12:13 PM

කෙසේ හෝ ජීවත් වීමේ වරම ලැබුණා.... (ස)

:       0       0

අශාන් Friday, 27 September 2013 04:44 PM

රසිකා, බුදුන් වහන්සේත් ජේසුතුමත් මියගියා. එහෙනම් නහයක ලෙඩක් ගැන කවර කතාද? කරුණාකරලා ආගමක් විවේචනය කරන්න පෙර ඒ ගැන පොඩ්ඩක් හදාරන්න. (නි)

:       0       0

ශානිකා Thursday, 26 September 2013 05:00 PM

එහෙම නෙවේ නිල්මිණි, කරාබු කටේ, කට කනේ.මම අහලා තියෙන්නේ එහෙම. (ස)

:       0       0

වත්සලා Tuesday, 01 October 2013 01:43 PM

ටෙනිසන් මහතාට . ජේසුස් මියගිය බව බයිබලයේ කිහිප තැනක සඳහන් වෙනවා , බලන්න මැතිව් 27:27-56, මාක්ස් 15:21-38, ලකී 23:26-49, ...පාඨකයන් නොමඟ යවන්න එපා නොදන්නා දේවල් කියලා .අනික් දෙය ජේසුස් අවසාන දින මුස්ලිම් කෙනෙකු වී ස්වර්ගස්ථ වන බවක් කිසිම තැනක සඳහන් වන්නේ නැහැ . අර පිටිගල කිව්වා වගේ ඔබගේ මොලය පිහිටා තිබෙන්නේ ඔබගේ පශ්චාත් බාගයේද බලන්න. (ස)

:       0       0

සේරම් Tuesday, 01 October 2013 01:47 PM

පිටිගල ජිවත් වන්නේ ලොකු හීනමානයකින්. තමන්ගේ අඩුව වසා ගන්න අනුන්ට එම දේවල් ආදේශ කිරීම ඔහුගේ සිරිතයි. ඔහුට දොස් කීමෙන් පලක් නැත (නි)

:       0       0

චමීර Thursday, 26 September 2013 05:12 PM

කාන්තාවන්ගේ යම් අංගයකුත් නළලේ තිබුණා නම් කොහොම වෙයිද? (නි)

:       0       0

නාරද Thursday, 26 September 2013 12:24 PM

ලංකාවේ හිටිය එහෙම අය ඔක්කොම දැන් ඉන්නේ ඉතාලියේ හා නෝර්වේ ..... (ස)

:       0       0

චන්දි Saturday, 28 September 2013 03:50 PM

ඔන්න රනා මල්ලි මගේ නම් නැහැ හොදේ ...!! (අ)

:       0       0

චන්දි Saturday, 28 September 2013 12:59 AM

ටිරල් .,බමුණු.., මන් ඔයාලට කියන තැනකට වදින්නම් ..! අර කියපුව නළලේ නම් කොටන්න එපා .., මෙච්චර අස්සක තිබිලත් බේරගන්න බැරි එකේ .., !!! නළලේ කෙටුවොත් ''බුදු අම්මෝ'' බේරාගන්නේ කොහොමද.(නදී)

:       0       0

ශානිකා Friday, 27 September 2013 05:26 PM

දිල්ෂානි,එතකොට ඔලුවෙන් හිටගෙන හොටු සුරනවනේ හලෝ (නි)

:       0       0

දුමින්ද Thursday, 26 September 2013 12:40 PM

නවීන විද්‍යා විද්‍යාවට අපේ උපහාරය.කාටිලීජ දියවීම ශුද්රජීවී අස්සදන නිසා සිදුවේ,සෙම්,,පීනස වැනි රෝග මුලිකවේ. (අ)

:       0       0

බමුණු Friday, 27 September 2013 04:18 AM

අර රහස් දේවල් නළලේ පිහිටුවොත් කොහොම හිටීවිද? (නි)

:       0       0

කුමාර රෝමය Saturday, 28 September 2013 04:52 PM

බැලුවම මොලේ තිබිලත් මිනිසා තරම් මෝඩ සතෙක් තවත් නෑ. හොද දේත් නරක දේත් සේරම මවන්නේ මිනිසා .(නදී)

:       0       0

ටිරල් Thursday, 26 September 2013 12:44 PM

ඔය දොස්තරට කියලා තව වැඩක් මට කර ගන්නඩ ඕනා.මොකද ගෑණුන්ගේ ආඩම්බර බල බලා ඉන්න බැහැ නිතරම. (ස)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 28 September 2013 05:03 PM

මෙතන ප්‍රතිචාර දාන හුග දෙනෙකුගේ මොලේ පිහිටා ඇත්තේ කොතනද කියලා පේනවා. වැදගත් අදහසක් ඉදිරිපත් කලාම දගලනවා.(නදී)

:       0       0

මොහමඩ් ෆාරුක් Wednesday, 02 October 2013 02:16 PM

චන්දි, ගොඩක් වෙලාවට ලියන්නේ හැසිරෙන්නේ ඒවා නළලේ තියන් වගේ . මමත් පතනවා චන්දි පතන දෙයම. ඒවා නම් නළලේ පිහිටන්න එපා.... (ස)

:       0       0

බමුණු Friday, 27 September 2013 05:09 AM

කාන්තාවන්ගේ, පිරිමින්ගේ නළලේ කෙටුවා නම් එතකොට අර මොන දෙවියෝද වගේ ඉන්න තිබුනා. (නි)

:       0       0

බමුණු Friday, 27 September 2013 05:13 AM

ඇයි පිටිගලගේ කතාවට ඔයතරම් කේන්ති ගියේ සමහර අයට? ඒ කතාවේ ඇත්තක් තිබෙනවා. ඊයේ පෙරේදා මම දැක්ක අර වගේ අය ලංකාවේ ලක්ෂ ගණන් වලින් ඉන්නවා. (නි)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 26 September 2013 12:55 PM

ටිරල්, මමත් ඔය ටික ලියන්න වෙලාවක් බලබලා හිටියේ. අල්ලලා කොටන්න ඕනේ නළලේ. (ස)

:       0       0

ටිරෝන් සෙනෙවිරත්න Thursday, 26 September 2013 01:01 PM

මෙයාට හොදට පීනන්න පුරුදු කළා නම් හරි

:       0       0

රසිකා Friday, 27 September 2013 12:53 PM

අශාන් මොකද ඔයාල හැමදේම දෙවියන්ගේ මැවීමක් කියල.කියනවා නහය දියවෙන්න හේතුව නහය සබන් වලින්ද?මවල තියෙන්නේ.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 26 September 2013 06:41 PM

චමීර, නන්දන පනාගොඩ මිලානෝගේ නෝනාගේ නළලේ මොකක්ද ඔය තියෙන්නේ? ඔයා කියනවා වගේ දෙයක්ද? (නි)

:       0       0

පිටිගල Friday, 27 September 2013 07:22 AM

දැන් මේ උගත්තු මොනවා ගැනද ඔය කොමෙන්ට් දන්නේ? (අ)

:       0       0

තුෂාන්ත Friday, 27 September 2013 01:47 PM

රම්පා ගහේ දෙල්...... (ස)

:       0       0

දිල්ෂානි Friday, 27 September 2013 01:51 PM

එතකොට නාන කොට නාහෙට වතුර පිරේවි.හිල් දෙක උඩි අතට හදලා තියෙන කොට හොටු හුරන්නත් ටිකක් අමාරු නේද? (ස)

:       0       0

සාලිය Saturday, 28 September 2013 08:14 AM

හොඳ වෙලාවට නළලේ තිබුනේ. නරක තැනක එහෙම තිබුනා නම් .... (නි)

:       0       0

රනිල් Thursday, 26 September 2013 01:51 PM

නියමයි මාටින් ...ඔක්කොම ඉතාලියේ... (ස)

:       0       0

රනා Saturday, 28 September 2013 08:50 AM

චන්දි, කොහොමත් ගොඩක් ලංකාවේ සමහර අයගේ අහවල් එක තියෙන්නේ නළලේ තමා. (නි)

:       0       0

නිල්මිණි Thursday, 26 September 2013 01:55 PM

නහය නළලේ,කට කනේ, (නි)

:       0       0

අශාන් Friday, 27 September 2013 08:46 AM

රසිකා, ඔය අකුරු කියවන්ඩ දන්නවා නේද? මේකට හේතුව ලිපියේම තියනවා. මට හිතෙන්නේ ඔයා අර පිටිගල කියපු අයගෙන් කෙනෙක්. මෝඩ කතා කියන්ඩ එපා.. (ස)

:       0       0

සපුමල් Thursday, 26 September 2013 07:51 PM

කාන්තාවන්ගේ විතරක් නෙමෙයි පිරිමින්ගේ එකත් නළලේ කොටන්න තිබුනනේ. (නි)

:       0       0

හේරත් Saturday, 28 September 2013 11:13 PM

අනේ මගේ අල්ලේ තිබුනා නම් නහය මගේ? (නි)

:       0       0

සෑම් Thursday, 26 September 2013 02:19 PM

අර මනුස්සයා මොනවද අර කරන්නේ. අසනීප මිනිහගේ නහයට ඇඟිල්ලක් ඔබාගෙන. (නි)

:       0       0

නිරාන් Friday, 27 September 2013 08:05 PM

අපිටත් මෙහෙම වුණොත්? (නි)

:       0       0

ටෙනිසන් Saturday, 28 September 2013 11:43 PM

අශාන් ,ජේසුස් වහන්සේ මියගිය බවක් කිසිම තැනක ලියවිලා නැහැ. සොහොන් කොතක් ඇත්තෙත් නැහැ. ලෝකයේ අවසාන දින නැවත මෙලොවට විත් මුස්ලිම්වරයෙකු වී ස්වර්ගස්ථ වන බව කුරානයේත් කියලා තිබෙනවා. අනෙක සාමාන්‍ය ක්‍රමයෙන් බැහැරව මෙලොව එළිය දැක මෙතෙක් මිය නොගිය බවට කුරානයත් සාක්ෂි දරනවා .මම වැරදිනම් කවුරුන් හෝ නිවැරදි කරන්න. (නි)

:       0       0

චමත් Tuesday, 01 October 2013 10:11 PM

නහය පිහිටලා තියෙන්නේ ආරක්ෂාව වැඩිවෙන්න. ඔහොම තිබ්බොත් ඔය මිනිහ මැරෙන්නේ දූවිලි නහයට ගිහින් ඇදුම හැදිලා.(නදී)

:       0       0

ප්‍රසංග Sunday, 29 September 2013 06:49 AM

නහය සවිකරලා තියන්නේ නම් වැරදි පැත්තට.එළියට බැස්ස ගමන් ලෙඩ හැදෙන්න පුළුවන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 533 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 107 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 253 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 152 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1502 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 450 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site