IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පපුව ලස්සන කරන්න හිඟමනේ යයි

ඇමරිකාවේ පෙන්සකෝලා නගරයේ වීදි වල සිගමන් යදින ක්රිස්ටිනා ඇන්ඩෲස් සිය සගයින් මෙන් හිසට සෙවණක් හෝ ආහාර සපයා ගැනීම සදහා සිඟා නොකයි.

ඇය සිඟමන් යදින්නේනේ සිය පියයුරු විශාල කරගැනීමට අවැසි සැත්කමට මුදල් සොයාගැනීමටය.

පෙන්සකෝලා නගරයේ විවිධ ස්ථාන වල පෙනී සිටින ඇයගේ අත ඇති පුවරුවකි.‘‘ගෙවලූත් ඇත කෑමත් ඇත සැත්කමට මුදල් නැත‘‘ යැයි එහි සදහන් වේ.

‘‘මම මගේ පියයුරු විශාල කර ගැනීමට අවශ්‍යයි.ඉතින් මම හිතුවා මුදල් සොයාගන්න මේක හොඳ ක‍්‍රමයක් කියලා. මම අනෙක් අය වගේ ගෙවල් නැහැ කෑම නැහැ කිය කියා ඇවිදින්නේ නැහැ.ඒ අය එක්ක බලද්දී මම අවංකයි‘‘යැයි ක්රිස්ටිනා කියන්නීය.

සිඟමන් යැදීමෙන් දැනටමත් සැළැකිය යුතු මුදලක් එකතු කරගැනීමට තමන්ට හැකිව ඇතැයිද ක්රිස්ටිනා පවසන්නීය.



අදහස් (0)

පපුව ලස්සන කරන්න හිඟමනේ යයි

අළෙඑම් Tuesday, 13 August 2013 07:04 PM

ලංකාවට එන්නත් සල්ලි නෙතුව ඇති අනේ! (ත)

:       0       0

සපුමල් Tuesday, 13 August 2013 07:43 PM

ලංකාවට අවනම් අපි දන්නවා කරන දේ. (ත)

:       0       0

ජයා Tuesday, 13 August 2013 07:48 PM

මට නම් පේන විදියට දැනට තියන තරම ඇති නේ.(නදී)

:       0       0

සමන් Tuesday, 13 August 2013 02:24 PM

විලි ලජ්ජා නැතිකමක තරම (දී)

:       0       0

අමිළ Tuesday, 13 August 2013 08:50 PM

නංගි ඔයා ලංකාවට එන්න.(නදී)

:       0       0

සමන් Tuesday, 13 August 2013 09:14 PM

මේ දැන්ම මා අමතන්න.(නදී)

:       0       0

අරුමුගම් Tuesday, 13 August 2013 03:01 PM

මේක ලංකාවටත් ගැලපෙයිද ? (අ)

:       0       0

චාමර සිරි Tuesday, 13 August 2013 09:48 PM

ෂාහ් කීයක්වත් දීගන්න විදියක් නැනේ .(අ)

:       0       0

රසල් Tuesday, 13 August 2013 11:05 PM

මෝඩ ගැහැණියක්නේ (ස)

:       0       0

අශේන් Tuesday, 13 August 2013 03:43 PM

ඇත්ත කියන එක ලොකු දෙයක්

:       0       0

අමිල Tuesday, 13 August 2013 04:00 PM

වැඩ නැද්ද නංගි ගෙදර (දී)

:       0       0

අනුෂ්ක Tuesday, 13 August 2013 04:02 PM

වරුණ මොකද හිතන්නේ මේ ළමයා ගැන (දී)

:       0       0

ඉෂාර Tuesday, 13 August 2013 04:29 PM

ලැජ්ජයි නංගි... (දී)

:       0       0

කුමාර Tuesday, 13 August 2013 04:39 PM

ලංකාවට ආවනම් ඉවරයි (ත)

:       0       0

අමිල Tuesday, 13 August 2013 04:48 PM

ලංකාවේ අපිට නම් ඔයිට වඩා වැඩ තියෙනවා (දී)

:       0       0

රොජර් Tuesday, 13 August 2013 04:51 PM

ඔයාලා දන්නවද දැන් කාලේ ඕන දෙයක් කරන්න පුලුවන්.(නදී)

:       0       0

දර්ශන Tuesday, 13 August 2013 04:55 PM

මගෙන් ඇහැව්වා නම් නොමිලේම කරලා දෙනවනේ, මේවා ලොකු පින් කම් කර ගන්නවා නම් කොල්ලන්ට.(නදී)

:       0       0

උදය Tuesday, 13 August 2013 04:56 PM

හැබයි කට්ටිය ටිකක් ඇත දිග ඇරලා සල්ලි දෙනවත් ඇති (අ)

:       0       0

රණේ Tuesday, 13 August 2013 04:58 PM

ඔය මදැයි තියන හරිය (අ)

:       0       0

පද්මාවතී Wednesday, 14 August 2013 04:16 AM

මෙහි ලියලා තියෙන ඒවා දැක්කම "පන යන තරමට මටම හිනා".(නදී)

:       0       0

නිලුපුලී Thursday, 22 August 2013 08:09 AM

ලද දෙයින් සතුටු නොවීමත් දුකකි. (නි)

:       0       0

දර්ශන Tuesday, 13 August 2013 06:04 PM

මෙයාගේ අනුවණකම. ලස්සන තිබෙන්නේ පියයුරු ලොකු වීමෙන්වත්,තොල් පෙති පිරුණු බවෙන්වත් නොවේ,අනේ මෙවැනි අයට සත්‍ය පහදා දෙන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 703 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 116 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 281 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 463 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 213 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1521 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1418 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site