නේටෝ සැපැයුම් මාර්ග විවෘත කිරීමට පාකිස්තාන රජය ගත් තීරණය පාකිස්තානයේ ස්වෛරීත්වයට හානියක් යැයි ‘තරීක් ඊ ඉන්සාෆ්’ දේශපාලන පක්ෂයේ නායක මෙන්ම හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයකු ද වන ඉම්රාන් ඛාන් පවසයි. පාකිස්තාන දේශපාලන කරළියේ ප‍්‍රබල චරිතයක් වී සිටින ඉම්රාන් ඛාන් මේ බව කියා සිටියේ පෙරේදා (15) ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂය පෙෂවෝර් නුවර පැවැති විරෝධතා රැලියක් අමතමින්ය. ඊට දහස් ගණනක් සහභාගී වූ බව මාධ්‍ය වාර්තා කරයි. ඇමෙරිකාව මිතුරකු ලෙස තබා ගත යුතු නමුත් ඔවුන්ට ගැති නොවිය යුතු බව ඉම්රාන් ඛාන් පාකිස්තාන රජයට දොස් පවරමින් කියා සිටී. පාකිස්තානය ඇමෙරිකාවේ රූකඩයක් නොවිය යුතු යැයි ද ඔහු වැඩි දුරටත් කීය.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
නේටෝ සැපයුම් මාර්ග විවෘත කළාට පාකිස්තාන රජයට ඉම්රාන් ඛාන්ගෙන් දොස්
සුභාෂිනි Wednesday, 18 July 2012 03:39 AM
ඉම්රාන් ඔය කොන්ද තියෙන කෙනෙක් .නැතිනම් ජුදෙව් කෙනෙක් බන්දල භය නතුව රටට එනවද ?