IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සුළි කුණාටුවක් වියට්නාමයට කඩා වදී: 25 දෙනෙක් මරුට

‘යුටිප්’ නමැති ප‍්‍රචණ්ඩ සුළි කුණාටුව ඊයේ (1) වියට්නාමයට කඩා වැදුණේය. සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැළීමෙන් හටගත් ජල ගැලීම්වලට විසි පස් දෙනෙක් බිලිවූහ.

ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් උන්හිටිතැන් අහිමි වූ පිරිස ලක්ෂය ඉක්මවයි.

වියට්නාම කාලගුණ බලධාරීන් සුළි කුණාටුව ගැන කල් තියා අනතුරු ඇඟවීමත් සමඟ, වෙරළාශි‍්‍රත ප‍්‍රදේශවලින් ජනයා ඉවත් කිරීම් ද සිදු කෙරුණි.
රජය කළ අනතුරු ඇඟවීම් සැලකිල්ලට නොගෙන මූදු ගිය ධීවරයන් සය දෙනකු අතුරුදන්ව ඇතැයි ද වියට්නාම බලධාරීහු පවසති. ජල ගැලීම්වලින් විශාල හානියක් සිදුවී ඇත්තේ ‘හුයේ’ නමැති පළාතටය.

හුයේ පළාතේ නිවාස 95,000 ක් මුළුමනින්ම ජලයෙන් යටවී ඇති බව ද පැවැසෙයි. ගස් කඩා වැටීමෙන් සහ නායයෑම් හේතුවෙන් මාර්ග අවහිර වී සහන සේවා කටයුතුවලට බාධා එල්ල වෙමින් පවතී.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ලෝක උරුමයක් යැයි නම් කරනු ලැබූ වියට්නාමයේ ඉපැරණි ‘හොයි අන්’ භූමිය ද ජල ගැලීම්වලට හසුවී ඇති බව බලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

‘යුටිප්’ සුළි කුණාටුව වියට්නාමයට කඩා වැදුණේ, පැයට කිලෝ මීටර් 103 ක වේගයකිනි. එය වියට්නාමය දෙසට පැමිණියේ චීන මුහුද හරහා යැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු කියා සිටී.




අදහස් (0)

සුළි කුණාටුවක් වියට්නාමයට කඩා වදී: 25 දෙනෙක් මරුට

මුහම්මෙඩ් Wednesday, 02 October 2013 11:56 AM

මුස්ලිම් නම තිබුණු පලියට හැමෝම මුස්ලිම් වෙන්නේ නැහැ. ඉරාකය විතරක් කෙවෙයි අරාබි රට වලත් ඉන්නේ බොහොම සුළු පිරිසයි. හරියට මුස්ලිම් ආගම අදහන අය අනිත් හැමෝම මුස්ලිම් නම් තියන නිකම්ම නිකන් මිනුස්සු විතරයි. හරියට මුස්ලිම් ආගම පිළිපදිනවනම් අරාබි රට වල වැඩට යන ගැහැණුන්ට හිංසා කරවිද?  වැඩ කරන මිනිස්සුන්ට පඩි නොගෙවා ඉදිද ඒ හින්ද තමා අද අරාබියේ හැම තැනම ප්‍රස්න වෙලා තියෙන්නේ ඒකේ දඩුවම තමයි අද අරාබිය විදවන්නේ ඔයාල හොදට කල්පනා කරලා බලන්න එතකොට ඔයාලට තේරවි. (නදී)

:       0       0

අමල් Wednesday, 02 October 2013 12:13 PM

මුහම්මෙඩ් ඒකද පාකිස්ථාන් වල භූමි කම්පාවක් මවලා 500ක් මරලා දැම්මේ.ඕගොල්ලන්ගේ දෙවියන් නම් මාරයි. (ස)

:       0       0

ගුණේ Wednesday, 02 October 2013 12:16 PM

මුහම්මෙඩ් - අල්ලා දෙවියන්ට හිතනවා ඇති ලෝකේ මුස්ලිම් ජනග්‍රහනය වුවමනාවට වඩා වර්ධනය වෙනවා, ඒ වගේම ලෝකයට වදයක් වෙන ජාතියක් කියලා. ඒ නිසා වෙන්න ඇති නිතරම ඉන්දුනීසියාවට භූමිකම්පා එවලා මුස්ලිම් ජනග්‍රහනය අඩු කරන්නේ, අරාබි මුස්ලිම් ජාතිය දෙකට බෙදා සුන්නි - සීයා කියලා අවුල වලා මරවන්නේ. (ස)

:       0       0

රසිකා Wednesday, 02 October 2013 07:43 PM

බටුගෙදර, මේකේ මුලින්ම අදහස දාපු මොහමෙඩ්ගේ අදහසට තමා ඔක්කොම අදහස් පලකළේ.ඔයාලා වගේ අයට නම් අදහස් දිරවනවා වගේ. (නි)

:       0       0

බිනුර Wednesday, 02 October 2013 08:09 PM

පිහිට වියයුතු වෙලාවක් (දී)

:       0       0

රසික Thursday, 03 October 2013 08:16 AM

මම දන්නවා බටුගෙදර කව්ද කියලා (නි)

:       0       0

සිල්වා Wednesday, 02 October 2013 03:08 PM

මොහොමඞ්, නුබලා වැනි අන්ධ මෝඞ භූතයින්ට අල්ලා ඉදිරියේදී කරනා දේබලා ගත හැකියි.එය ඉරාකය,ලෙබනන්, සිරියා,පාකිස්ථානයෙන් දැනටමත් පටන්  ගෙන ඇති බව ඔබට පෙනෙන්නේ නැතිද? (ස)

:       0       0

සිල්වා Wednesday, 02 October 2013 09:23 PM

අනේ මෙහෙම විපතක් (දී)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 02 October 2013 03:44 PM

මෙතන මෝඩයන් පිරිලා අල්ලාහ් මොනවාද කියා ඇත්තේ? ඒකවත් දන්නේ නැතුව අදහස් දානවා ? (ස)

:       0       0

රසික - ඕමාන් Wednesday, 02 October 2013 03:54 PM

මොහමඩ්, වීයට්නාම් නෙවේ.මියන්මාර් වලදී මුසල්මානු අන්තවදියෝ මැරුවේ.ඔයාලගේ ආගම තුලම ෂියා සුන්නි බෙදීමත් අල්ල්හාගේ කැමැත්තද?බොරුවෙන් තමනුත් මුලාවෙලා තවත් අය මුලා කරන්න හදනවද? (ස)

:       0       0

රානි Wednesday, 02 October 2013 09:38 PM

අනේ මෙහෙම අපරාධයක් (දී)

:       0       0

අර්ෂා Wednesday, 02 October 2013 04:13 PM

මුහම්මෙඩ් ඔයා බොරු කියන්න ගිහින් අල්ලාහ් ගැන අනාගන්නවා.රිෂර්ඩ් ඒකනේ කට්ටිය මෝඩයෝ වගේ අදහස් දනවා.අල්ලහා අපිට කිවේ පුළුවන් තරම් වර්ගයා බෝ කරපන්.අනිත් අගම් නැති කරපන් කියා නේද? (ස)

:       0       0

බටුගෙදර Wednesday, 02 October 2013 04:18 PM

මෙතන තමන්ගේ ආගමක් ගැන කතා නොකරන කොට මට නම් සැකයි. මේක මානසික ලෙඩක්ද කියලා ? අනුන්ටම කෙනහිලි ? (ස)

:       0       0

සිල්වා Wednesday, 02 October 2013 09:52 PM

රසිකා ඔබ හරි.(දී)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 02 October 2013 04:40 PM

බටුගෙදර ගේ කටේ පැණි වක්කරන්න ඕන .අර රසික - ඕමාන් අවිහිංසා වාදයද කතා කරන්නේ ? (ස)

:       0       0

මුහම්මෙඩ් Wednesday, 02 October 2013 10:51 AM

පේනවා නේද වියට්නාම් වල කොච්චර මුස්ලිම් මිනිස්සු මරලා දැම්මද? දැන් පේනවා නේද අල්ලාහ් දෙවියෝ මේ ඔක්කොම බලාගෙන ඉන්නවා හරි වෙලාවට ඒ වල දඩුවම් දෙනවා. දැන් මොනවද වෙලා තියෙන්නේ කියලා. ටිකක් හිතලා බලන්න මිනිස්සුනේ දැන් වත් හෙන්න බලන්න වෛරයෙන් ජීවත් වෙන්න එපා මුස්ලිම් , සිංහල ,ටැමිල් ,ක්‍රිස්තියන් මේ ඔක්කොම මිනිස්සු. ඔක්කොටම දෙවි කෙනක් ඉන්නවා. මේක හැමෝම විස්වාස කරන්න. (ස)

:       0       0

ගුණේ Wednesday, 02 October 2013 10:36 PM

මේ රටවලට මෙහෙම වෙන්නේ හරි දෙවියෙක් කෙරෙහි විශ්වාසයක් නොමැති හේතුවෙන් (නි)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 02 October 2013 11:07 AM

අනේ ඒකනේ මුහම්මෙඩ් ඊයෙත් ඉරාකයේ බෝම්බ පුපුරලා ලොකු ගානක් මිය ගිහින් තිබුන නේද? ඇයි ඔයාලගේ අල්ලා දෙයියෝ අනිත් මිනිස්සුන්ට දඬුවම් කරන්න කලින් තමන්ට ගරු කරන මිනිස්සු ආරක්ෂා නොකරන්නේ? (ස)

:       0       0

කුමාර් Wednesday, 02 October 2013 11:13 AM

අයියෝ මොහොමඩ්..... මේක අල්ලා කරා නම්.... අල්ලාට ආයෙත් වයර් මාරු වෙලා.... මියන්මාර් වලට දෙන්න ඕන දෙය වියට්නායමය දීලා එහෙම නම්. (ස)

:       0       0

රිෂාර්ඩ් Wednesday, 02 October 2013 05:26 PM

ගුණේ දන්නා දෙයකුත් නැහැ.ඉන්දුනීසියාව තමා ලෝකයේ වැඩිපුරම භූමිකම්පාවන් ඇතිවෙන රට. ඔය කියන කට්ටිය නම් ඕක දෙසැරයක් වුණ ගමන් බෝට්ටු වලට නගීවි. එහෙම නේද? මෝඩ කතා පතුරවන්න එපා මේවා මහා පව් (නි)

:       0       0

බටු Wednesday, 02 October 2013 11:30 PM

රසිකා, මම පළකරපු අදහසට ඔයා ගැළපෙනවා වගේ.අනේ මන්දා මේ මිනිස්සුන්ට මොනවා වෙලාද කියලා මේ මෑතකදී ඉඳලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 73 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 163 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 128 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1412 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 430 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 684 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site