IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් හදනවා

නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් වෙනුවෙන් එක්ව ස්ථීරව කැපවී කටයුතු කරන බව ඉන්දීය සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරු අද නැවත වරක් අවධාරණය කළහ.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ජපානයට ගොස් සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජපාන අමාත්‍ය ටකේෂි ඉවායා හමුවිය.

එහිදි අමාත්‍යවරුන් දෙදෙනා ඉන්දු ශාන්තිකර කලාපය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර නිදහස් සහ විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් උදෙසා කැපවී නොසැලී කටයුතු කරන බව අමාත්‍යවරු දෙදෙනා අවධාරණය කළහ.

කොරියානු අර්ධද්වීපයේ සහ දකුණු චීන මුහුදු සම්බන්ධයෙන් තිබෙන මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ඉන්දු ශාන්තිකර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතභේදාත්මක සහ නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඉන්දීය සහ ජපාන විදෙස් සහ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ අමාත්‍ය හමුව පැවැත්වීමට කටයුතු යොදන බව ද දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු සහතික වූහ.

ඉන්දු ශාන්තිකර කලාපයේ සාමය සහ සෞභාග්‍ය වෙනුවෙන් සහ සහයෝගීතාව වෙනුවෙන් වාර්ෂික ඉන්දු ජපාන සමුළුවද ඉදිරියේදී පැවැත්වීමට නියමිතය.

ද ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරිනි 

055

 



අදහස් (1)

නිදහස් හා විවෘත ඉන්දු ශාන්තිකර කලාපයක් හදනවා

chandima Thursday, 05 September 2019 02:02 PM

අර ඒ කාලේ කෝපි කෝප්පයක් බොන ගමන් මැද්දෙන් ඉරක් අන්දලා ජර්මනිය දෙකට බෙදා ගත්තු එකේ අනික, රනිල්ට හුළං වගේ. දැන් ලංකාවට වෙන්නේ මේ ගොල්ලන්ට කුලීකාරයන් සපයන්න තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 183 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 108 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 125 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 40 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 880 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site