ජපානයේ කියුෂු දූපතේ පිහිටි ෂින්මොඩාකේ ගිනි කන්ද විදාරණය වීමට පටන්ගැනීම හේතුවෙන් කන්ද වටා කිලෝමීටර් 4ක පමණ ප්‍රදේශය අවදානම් කළාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
සති කිහිපයකට පෙර සිට කන්දෙන් අළු පිටවීම සිදුවූ අතර හදිස්යේම අද(10) උදෑසන පිපිරුම් සමඟ ලාවා පිටවීමට පටන්ගෙන ඇත. ජපාන කාලගුණ විද්‍යා කාර්යාංශය පවසා ඇත්තේ ගිනි කන්දෙන් ඉවතට විදින ගල් කුට්ටි වලින් අනතුරු සිදුවිය හැකි බැවින් ආසන්නයේ සිටින ජනතාව ප්‍රවේසම් විය යුතු බවයි.
අද උදෑසන විශාල පිපිරීම් දෙකක් සිදුව ඇති බවත් මීටර් 4500ක් පමණ ඉහලට දුම් විහිදෙන බවත් කාලගුණ අංශ වාර්තා කර ඇත.
ජපානයේ සක්‍රීය ගිණි කඳු 110ක් පමණ පවතින අතර ෂින්මොඩාකේ ගිනි කන්ද 2011 වර්ෂයේදී ද විදාරණය වී ඇත.
(බීබිසී ඇසුරිණි - 085)
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ජපානයේ ෂින්මොඩාකේ ගිනි කන්ද සක්‍රීය වේ