IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සීෂෙල්ස් දූපතේ ඉන්දීය නාවික කඳවුර ඉදිකිරීමේ යෝජනාව ඉවතට


 
 
 
 
සීෂෙල්ස් දූපත් ආශ්‍රිත කොදෙව් දූපතක ඉන්දියානු නාවුක කඳවුරක් ඉදිකිරීමේ යෝජනාව සීෂෙල්ස් පාර්ලිමේන්තුව විසින් අනුමත නොකරනු ඇතැයි  සීෂෙල්ස් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
 
මේ සම්බන්ධව දෙරට අතර පසුගිය ජනවාරි මාසයේ ගිවිසුමක් ඇතිකර ගත් නමුත් සීෂේල්ස් විපක්ෂය මෙයට එකහෙලාම විරුද්ධ වූ අතර එය මහජන විරෝධතාවයක් දක්වා ගෙන ගියේය.
 
කාර්යබහුල නාවුක ගමන් මාර්ගයක පිහිටි මෙම දූපතේ අයිතිය වෙනත් රටකට පවරා දීම තුලින් තම ස්වාධීනත්වය නැතිවන බව සීෂෙල්ස් විපක්ෂය පවසයි.
 
මෙවැනි වාතාවරණයක් තිබියදී යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම නිශ්පල ක්‍රියාවක් බව පැවසෙන අතර ස්වාධීන මතධාරීන් පවසන්නේ එම දූපත සීෂෙල්ස් රජයේ හමුදා මධ්‍යස්ථානයක් ලෙස යොදා ගැනීම වඩාත් සුදුසු බවයි.
 
(රොයිටර් ඇසුරිණි - 085)



අදහස් (2)

සීෂෙල්ස් දූපතේ ඉන්දීය නාවික කඳවුර ඉදිකිරීමේ යෝජනාව ඉවතට

wasantha Saturday, 23 June 2018 12:51 AM

සීෂෙල්ස් වගේ කුඩා රටකත් ආත්ම ගරුත්වය තියනවා අනේ වාරියපොළ හාමුදුරුවන්ගේ උදාහරණය කාටවත් මතක නැත්තේ මොකද.?

:       0       81

රවින් Saturday, 23 June 2018 03:23 AM

නමින් පමණක් ඉන්දියන් සාගරය කියලා හැදින්නුවට ඉන්දියන් දේශ සිමාවෙන් පිටත අයිතියක් නැතිබව අමතක වෙලා. එහෙමනම් පැසිපික් සාගරය අයිතිවිය යුත්තේ දරිද්‍ර තාවයෙන් පෙලෙන පැසිපික් දුපත්වල වැසියන්ට.

:       0       28

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 693 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 115 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 278 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1510 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 462 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1520 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site