එල් සැල්වදෝරයට ඔබ්බෙන් පැසිෆික් සාගර පතුළේ පෙරේදා (27) රික්ටර් මාපකයේ ප්‍රබලත්වය ඒකක 7.4 ක් සටහන් කළ භූමි කම්පාවක් හට ගැණින. භූමි කම්පාව හට ගත්තේ කිලෝ මීටර් 111 ක් ගැඹුරු සාගර පතුළේ යැයි ද වාර්තා වේ. කෙසේ නමුත් භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් නොකෙරුණි.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පැසිෆික් සාගරයේ භූමිකම්පාවක්
සජී Wednesday, 29 August 2012 01:10 PM
අනේ මම දන්න විදියට නම් මුහුදේ ගැඹුරුම තැන මරියානා ආගාධයයි.එහි ගැඹුරත් කිලෝ මීටර 11.88 යි....ඒත් කිලෝ මීටර 111 ?????? හරිද ?? .(ස)
සජී Thursday, 30 August 2012 10:23 AM
ලංකා නිවැරදියි. (නි)
චන්ද්‍රපාල Saturday, 01 September 2012 12:46 PM
අපි කවුරුත් පරිස්සමෙන් ජීවත් වෙමු (දී)
චන්ද්‍රපාල Saturday, 01 September 2012 12:53 PM
2012 ඉවර වෙන්නනේ යන්නේ (දී)
කෙනත් ඇමෙරිකාවේ සිට Wednesday, 29 August 2012 11:43 PM
ගොඩනැගිල්ලක වුණත් සැලසුමේ යම් නිශ්චිත ස්ථාන වලින් ගොඩනැගිල්ල කොටස් වලට වෙන්කරනවා, බලපෑම් හා හානි අවම වීමට. ගොඩනැගිලි සැකිල්ල ලීයෙන් හෝ යකඩින් නිම කළයුතුයි. එවිට දෝලනයට ඔරොත්තු දෙනවා. සමහර විශාල ගොඩනැගිලි වල පාදම පොලොව සමග ලිස්සා දෝලනය වන්නට සැළසුම් කරනවා. මේ ක්‍රමවේදයන් නිසා ඒවා ඉතා විද්‍යානුකූලව කරන නිසා වෙනත් රටක ඇතිවෙන රික්ටර් 5.0 ක කම්පනයකින් මිනිසුන් සිය දහස් ගණන් මැරෙනකොට ඇමෙරිකාවේ එය ඉතා සුළු හානියකින් වළක්වා ගන්න හැකි වෙලා තිබෙනවා. (නි)
ලංකා Wednesday, 29 August 2012 11:59 PM
සාගර පතුළේ නෙමෙයි, කිලෝ මීටර් 111ක් පොළොව යට. දැන් හරිද සජී? (නි)
අමිල කටුනායක Wednesday, 29 August 2012 10:50 AM
2012 ලෝක විනාසයේ පෙරනිමිති...(ස)