ඉන්දියාව මිග් 29 ප්‍රහාරක ජෙට් යානා 21ක් රුසියාවෙන් මිලදී ගැනීමට තීරණය කර ඇති බව මිලිටරි තාක්ෂණික සහයෝගීතාව සඳහා රුසියානු ෆෙඩරල් සේවයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය.
එක්සත් ජනපදයෙන් අනතුරු ඇඟවීමක් තිබියදීත් ගුවන් මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට නව දිල්ලිය පසුගිය වර්ෂයේ රුසියාව සමඟ ගිවිසුමකට එකඟ විය.
එවන් මිලදී ගැනීමක් සිදු වුවහොත් එක්සත් ජනපද නීතිය යටතේ සම්බාධක පැනවිය හැකි බව වාර්තා වේ.
63226
රොයිටර් ඇසුරෙනි
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දියාව ප්‍රහාරක ජෙට් යානා 21 ක් රුසියාවෙන් මිලට ගන්න යයි
d.upul Wednesday, 20 February 2019 10:37 AM
ඇමරිකාව ගෙරෙව්වට ඉන්දියාවට බුරුල් වෙන්නේ නැහැ.
de silva Wednesday, 20 February 2019 07:00 PM
ඇමරිකාව ඉන්දියාවට ගුවන් යානා ලාබෙට දෙනවා නම් ඔවුන් ගනීවි. රුසියාවේ යානා ඇමරිකන් යානාවලට වැඩිය මිලෙන් අඩු නිසා ඔවුන් ගන්නවා ඇති. ඇමරිකාව ගෙරෙවුවට දැන් ඉන්දියාව ගණන් ගන්නේ නැහැ. ඉන්දියාවට සම්බාධක දැම්මත් ඔවුන්ට දන්වන්න බැහැ. හේතුව ඉන්දියාවට අවශ්‍ය බෙහෙත් , ආහාර, වාහන , විදුලි උපකරණ වැනි දේවල් ඔවුන් විසින්ම නිපදවා ගැනීමත් ඔවුන් නිපදවන භාණ්ඩ වලට වෙළඳපල අප්‍රිකාවේ සහ ආසියාවේ තිබීමත්ය.