IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


ජිරාෆයාගේ තිඹිරි ගෙය

ඕස්ට්‍රේලියාවේ ක්වීන්ලන්ඩ් සතුන් වත්තේ දී ජිරාෆයකු පැටවකු බිහිකරන ආකාරය සීසීටීවී කැමරාවක සටහන් වී ඇත. සත්වෝද්‍යානයේ පාලකයන් පවසන්නේ ගැබ්බරව සිටි ජිරාෆයා පැටවුන් බිහිකරන විශේෂ කුටියකට ඇතුළුකැර දිනකදී මේ පැටවා බිහිකැර ඇති බවයි. උපතලබා ඇත්තේ ගැහැණු පැටවකු බව ඔවුහු කියති. පැටවා බිහිවන මොහොතේ ජිරාෆයා කුටියේ ඇති කවුළුවකින් එලියට හිස දමාගෙන සිටින ආකාරයත් පැටවා උපත ලැබීමනේ පසු නැගිටීමට සහයවන ආකාරයත් වීඩියෝ දර්ශනවල පැහැදලිව දක්නට ලැබෙයි. මේ ජිරාෆ් පැටවා මාසයක් ඇතුලත ඕස්ට්‍රේලියාවේ සත්ත්වෝද්‍යානයක උපත ලැබූ දෙවැනි ජිරාෆ් පැටවාය.

article-2721042-20674DED00000578-738_634x426article-2721042-20674DE900000578-585_634x335

article-2721042-20674DE100000578-228_634x468

article-2721042-206751E800000578-267_634x389

article-2721042-206751DC00000578-597_634x369

article-2721042-206751D100000578-533_634x397



අදහස් (0)

ජිරාෆයාගේ තිඹිරි ගෙය

කුමාරි Monday, 11 August 2014 05:15 AM

මවු සෙනෙහස කාටත් පොදුයි. (නදී)

:       0       0

ගාමිණී - සිරිවර්දන Sunday, 10 August 2014 04:20 PM

සිවුපා ගණයට අයත් සත්ව වර්ගයා 100% ක්ම ක්ෂීරපායීය. පැටියෙක් බිහිකළ පසු ලෙවකෑමෙන් කරනුයේ ඔහු නෑවීමය.එයින් ඔහුගේ ශක්තිය වැඩිවී, සුළු වෙලාවකින් ඇවිදීමට පටන් ගනී.චාරිත්‍රයක් අනුව කිරි ගොවියා කිරි ඇති වැල්පොටක් පැටවාගේ ගෙලෙහි පළඳවයි. (නි)

:       0       0

ශීලා Sunday, 10 August 2014 08:54 PM

එහෙ පැටවූ හොරෙන් විකුණන්නේ නැතුව ඇති. (නි)

:       0       0

හෙසා Monday, 11 August 2014 08:29 AM

මනුස්ස මවක් දරුවෙකු බිහිකිරීම කොයි තරම් නම් ලොකු සිදු වීමක්ද, එත් සත්වයින්ට එය ඉතා සුළුයි. දොස්තරවරුන්, සත්තුසේවිකාවන් ආදී කි නොකී අය අහලකවත් ඉන්නවද. ස්වභාව ධර්මය (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 25 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 525 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 366 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


ඉරාන ජනාධිපතිට පුටින්ගෙන් ඇමතුමක්
2024 අප්‍රේල් මස 17 480 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ඇමතුවේය. ඊශ්‍රායලය සමඟ ඇතිකරගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන්නැයි රුසියන් ජ


ඔලිම්පික් ගිනි සිළුව ප්‍රංශය බලා එයි
2024 අප්‍රේල් මස 17 509 0

ජූලි මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන 2024 ඔලිම්පික් උලෙළේ ගිනි සිළුව ප්‍රංශය බලා රැගෙන යෑමේ ස


ඩුබායි ගුවන්තොටුපොළ ජලයෙන් යටවෙයි
2024 අප්‍රේල් මස 17 5034 5

නොකඩවා ඇද හැලෙන මහ වැසි සහ තද සුළංවලින් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය බැටකයි. ඩුබායි නගරය මේ වනවිට ජලයෙන් යටවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 190 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site