IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


ශෘංගාරාත්මක ශිලා සටහන් ග්‍රීසියෙන්

සම ලිංගික සම්බන්ධතා නිරූපනය කරන ලොව පැරණිතම ශිලා රූප ඒජියන් දූපතෙන් හමුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති. ග්‍රීසියට අයත් මේ දූපතේ ක්‍රිස්තු පූර්ව පස්වැනි සියවසත් ක්‍රිස්තු වර්ෂ පස්වැනි සියවසත් අතර කාලයේ දී මේ රූ සටහන් තබා ඇතැයි පර්යේෂකයන්ගේ මතයයි. මේ සටහන් මෙතෙක් ලොව හමු වූ පැරණිත ම ශෘංගාරාත්මක සටහන් විය හැකියැයි ද පර්යේෂකයෝ කියති.

පර්යේෂණය සිදුකළ අයොන්නිනා විශ්වවිද්‍යාලයේ ආචාර්ය ඇන්ඩ්රියස් ව්ලාචොපලස් විදෙස් මාධ්‍යයට පවසා ඇත්තේ පැරණි ග්‍රීසියේ පිරිමින් අතර සමලිංගික සම්බන්ධතාවලට තහනමක් නොතිබූ බවයි.

500



අදහස් (0)

ශෘංගාරාත්මක ශිලා සටහන් ග්‍රීසියෙන්

කුමාරන Thursday, 10 July 2014 08:15 AM

මුළු ජනගහණයෙන් 5% සමලිංගිකයි කියලයි මම අසා තිබෙන්නේ. තමන්ට කැමති කෙනෙක් සමඟ තම අවශ්‍යතා ඉටුකරගන්න එක සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

එමානුවෙල් Thursday, 10 July 2014 08:38 AM

වැදගත් සොයාගැනීමක් (නි)

:       0       0

නැනී Sunday, 13 July 2014 05:07 AM

ඕක මහා සංකීර්ණ විෂයයක්. පෙර ආත්ම භාවයේ තමාගේ පෙම්වතිය වෙලා හිටිය කෙනා මේ ආත්මයේ පිරිමියෙක් වෙලා හමු උනොත් ආත්ම බැඳීම නිසාත් ලිංගික ආශාව උපදින්න පුළුවන්. සෑම පිරිමියෙක් තුලම ගැහැණියෙකුත් සෑම ගැහැණියෙක් තුලම පිරිමියෙකුත් සොභාවිකවම සිටිනවා. මෙම හෝමෝන ආශ්‍රිත ලිංගික ආශාවන් මතුවීම සංකීර්ණ ක්‍රියාවලියක්. (නදී)

:       0       0

සරණ Thursday, 10 July 2014 03:47 AM

ඒජීයන් කියන්නේ එක දූපතක් නෙවෙයි. ඒජියන් මුහුද ග්‍රීසිය සහ තුර්කිය අසල පිහිටි මධ්‍යධරණි මුහුදු ප්‍රදේශයක් හඳුන්වන්න යොදන නමක්. එහි පිහිටි දූපත්වලට පොදුවේ යොදන නාමය ඒජියන් දූපත් (නදී)

:       0       0

සිසිර Friday, 11 July 2014 03:38 AM

සමලිංගිකතාවය නොහොබිනා ක්‍රියාවක් යනුවෙන් අර්ථකථනය කරන්නේ මොන පදනමක් යටතේද කියල මටනම් ගැටළුවක්. මම හිතන්නේ පරිනාමයේ විකෘතියක් වෙන්න ඇති (නදී)

:       0       0

ඇසළ Thursday, 10 July 2014 06:04 AM

අදත් ග්‍රීක් කාරයෝ ඔය නොහොබිනා වැඩේට ප්‍රසිද්ධ ජාතියක්. යුරෝපය ඇමරිකාව කොපමණ දියුණු ජාතින් යයි කියුවත් නොහොබිනා කම අතින් ඉතාම ඉහලයි. (ස)

:       0       0

දනා Thursday, 10 July 2014 06:29 AM

ලංකාවෙන් ගිය කෙනෙක් ඇඳපුවාද? (නදී)

:       0       0

ජයත් Thursday, 10 July 2014 06:54 AM

අපෙත් ඕවට බොහොමත්ම ප්‍රසිද්ද කට්ට්ටියක් ඉන්න්නවා. නම් නොකීවට හැමදෙනාම දන්නවා නේ මේක එයාලට හොඳ ආරංචියක් වේවි මොකද තර්ක කරන්න පුළුවන් අපේ ජොබ් එක එතරම් ම පැරණිය කියලා (නදී)

:       0       0

නෙලුම් කුළුණ Thursday, 10 July 2014 07:07 AM

යුරෝපය විතරක් නෙමේ ඇයි අප්පා ලංකාවේ පාර්ලිමේන්තුවේත් ඉන්නේ , ඒවා ගැන අමතකද...? බොරුවට හැමදේකටම බටහිරට බැනල වැඩක් නෑ බටහිරින් හරි නැගෙනහිරින් හරි වැදගත් දේවල අරගෙන නොවැදගත් දේවල් ඉවත් කලා නම් රටට දියුණුවක් තියෙයි. එහෙම නැති උනොත් තව අවුරුදු 100 ගියත් රට එක තැනම පල් වෙයි. මේ ගැන පක්ෂ විපක්ෂ දෙකම හිතන්න ඕනේ. එ්ත් කාගේ කරුමෙකටද මන්ද මේ දෙගොල්ලටම ඕනේ තමන්ගේ මඩිය තර කරගන්න මිසක් රට ගැනවත් රටේ ජනතාව ගැනවත් අවංක හැඟීමක් නෑ.(නදී)

:       0       0

මර්වින් Thursday, 10 July 2014 07:07 AM

ඇසළ,මොකක්ද ඔය කියන නොහොබිනාකම? ඔයා තවම ඉන්නේ වසර 75කටත් පසුපසයි. මේවා දැන් ලොව පතළ සිදුවීම්, (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

විපක්ෂ නායකයා පාර්ලිමේන්තුවේ යකා නටයි
2024 අප්‍රේල් මස 16 2493 0

මතභේදයට තුඩුදුන් පනත් කෙටුම්පතක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාදයක් පැවැත්වෙද්දී, ජෝර්ජියා විපක්ෂ නායක මාමුකා මිඩිනරාඩ්සේ, පාර්ලිමේන්තුවේ කලහ ක


Tik Tok තරුව මියයයි
2024 අප්‍රේල් මස 16 189 0


‘අයි පොප්’ ගායක තණ්ඩායමක් කරළියට
2024 අප්‍රේල් මස 16 2034 0

ජපානයේ ‘ජේ පොප්’ සහ කොරියාවේ ‘කේ පොප්’ සංගීත කණ්ඩායම්වලට නොදෙවැනි අයුරින්, ඉන්දියාවෙන් ‘අයි පොප්’ සංගීත කණ්ඩායමක් ගීත ලොවට පිවිස සිටින බව විදෙස් මාධ


ඉන්දියාවේ බෝට්ටු අනතුරක්
2024 අප්‍රේල් මස 16 57 0

ඉන්දියාවේ ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. බෝට්ටු අනතුර සිදුවී ඇත්ත


ඉරාන න්‍යෂ්ටික බලාගාරවලට පහර දීමේ සූදානමක්
2024 අප්‍රේල් මස 16 3841 1

ඉරානයෙන් එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ඊශ්‍රායලය, ඉරානයේ න්‍යෂ්ටික බලශක්ති බලාගාර ඉලක්ක කර ගනිමින් ප්‍රති ප්‍රහාර එල්ල


සල්මාන්ගේ නිවසට වෙඩි තැබූ දෙකක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 16 43 0

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය සැකපිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය පව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site