ඉන්දියාවේ ගුජරාට ප්‍රාන්තයේ ටාපී දිස්ත්‍රික්කයේ දිසා විනිසුරුවරයකු ගවයන් වෙනුවෙන් හඬ නගා තිබේ. දිසා විනිසුරුවරයා ගවයන් වෙනුවෙන් හඬ නගා ඇත්තේ, අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කිරීමේ වරදට චෝදනා ලැබ අධිකරණයට ගෙන ආ 22 හැවිරිදි තරුණයකුට දඬුවම් ලබා දෙමිනි.
“ගවයා කියන්නේ උතුම් සත්වයෙක්. ගවයා අපේ මෑණියන් වගේ. ගව ඝානනයට කිසිදු සමාවක් නැහැ. ගව මුත්‍ර ලෙඩ රෝග රැසකට හොඳ ඖෂධයක්. ගව මුත්‍ර ඖෂධීය පානයක්. ගොම ආලේප කළ නිවෙස්වලට හිරුගේ අහිතකර විකිරණ පවා ඇතුළු වෙන්නේ නැහැ.” යැයි විනිසුරුවරයා පැහැදිලි කළේය.
22 හැවිරිදි තරුණයා ගුජරාඨයේ සිට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට අනවසරයෙන් ගවයන් ප්‍රවාහනය කරමින් සිටිද්දී පොලිස් අත්අඩංගුවට පත් වූ අයෙකු යැයි ඉන්දීය මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඉන්දීය දිසා විනිසුරුවරයෙක් ගවයන් වෙනුවෙන් හඬ නගයි