IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අන්තරේ පාගමනට කදුළු ගෑස්

(ඩයනා උදයංගනී)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන විසුරුවා හැරීම සඳහා මීට ‍සුළු මොහ‍ොතකට පෙර පොලීසිය විසින් කඳුළු ගෑස් හා ජල ප්‍රහාරයක් එල්ල කළේය.
ඒ කොළඹ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේදීය.

මෙම පා ගමන කොළඹ ලිප්ටන් වටරවුම අසලින් ආරම්භ කෙරිණි.

ඩීල් රනිල් - රාජපක්ෂ ජුන්ටාව පන්නමු, විධායක ජනාධිපති ක්‍රමය වහා අහෝසි කරනු,ජනතා බලය තහවුරු කරන නව ව්‍යවස්ථාවක් උදෙසා සටන් වදිමු, තවත් ණය එපා-හොරා කාපු සල්ලි දියව්, බඩු මිල-බදු බර දරන්න බෑ ජීවත් වෙන්න සහන දියව්, වසර 03ක් අඩපණ කර ඇති පාසල්- සරසවි  වහා විවෘත කරනු, මර්දනය නවතනු අත් අඩංගුවට ගත් සියලු අරගලකරුවන් වහා නිදහස් කරනු යන ඉල්ලීම් මුල්කරගනිමින් මෙම විරෝධතා පා ගමන සංවිධානය කර තිබිණි.

 
 



අදහස් (7)

අන්තරේ පාගමනට කදුළු ගෑස්

සෙනෙවිරත්න Thursday, 18 August 2022 04:39 PM

ඒ සියලුම ඉල්ලීම් සාධාරණයි.

:       0       0

යුනි ඩීල් ජුන්ටාව Thursday, 18 August 2022 04:43 PM

මෙන්න අනාගත පරපුරේ කෙරුවාව, ඉතින් ණය නැතිව රට ඉදිරි කාලෙයෙදීවත් කරගෙන යන්න පුළුවන් වේවිද?

:       10       25

ganegodaThursday, 18 August 2022 08:01 PM

ඔහේ නාකි ගොට්ටෙක් උනාට අපි මොනවා කරන්නද?කාලයත් සමග ලෝකයත් වෙනස් වෙනවා .ඔහෙට ඒක තේරුනේ නැතුවට

:       0       0

චන්දන Thursday, 18 August 2022 06:02 PM

දැන් නම් මෙයාලගෙ පිහිටට කවුරුත් නැහැ. යටම පිංතූරෙ ඉන්න මලයාලම් ගුරු කවුද? රට හදන්න ඉන්නෙ මෙයාලද.

:       6       19

fairoos Thursday, 18 August 2022 07:30 PM

එදා අරගල කරුවන් නැත්නම් රට ඉවරයි .අරගලයට ජයවේවා

:       0       0

මහසෙන් Thursday, 18 August 2022 09:51 PM

මේකෙ ඉන්නෙ නාකි සෙට් එකක්නෙ. කැම්පස් වල අවුරුදු 8, 9 රිපීට් වෙලා කටු හැලිච්ච රැවුල්ලු. අපේ මුදල් අවභාවිත කරන මේ අයද රට කරවන්න ඉල්ලන්නෙ ?

:       0       0

Sunil Friday, 19 August 2022 05:14 AM

මේ දිස්වන්නේ ජනතාව අත්විඳින බලවත් පීඩනයයි

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site