IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිංහරාජය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගෙනීමට එජාපය බලාපොරොත්තු වෙයි.



අදහස් (3)

සිංහරාජය ආරක්ෂා කිරීමට ජාත්‍යන්තර සංවිධානවල සහය ලබාගෙනීමට එජාපය බලාපොරොත්තු වෙයි.

CHANDIMA Saturday, 03 April 2021 03:31 AM

ඒ පාර මොකටද මේ එන්න යන්නේ? මානව හිමිකම්කාරයින්ට කියලා බලේට එන්න බැරිවුණු පාර යුනෙස්කෝ එක අල්ලගෙන එන්න වගේ හදන්නේ. අදහස දෙන්න ඇත්තේ එයා වෙන්න ඇති.

:       1       1

chandima Saturday, 03 April 2021 03:34 AM

කට්ටිය බැනර් අරන් පාරට බහියි වගේ.. ඒකාලේ මේ ගොල්ලෝ යාපනය පුස්තකාලයට ගිනි තිබ්බා වගේ, සිරිකොතත් ගිනි තියලා , ටයර් දාලා ගිනි තිබ්බොත් විතරයක් මේක ඉවරයක් වෙන්නේ...

:       1       0

Bamunuarachchi Thursday, 08 April 2021 11:37 AM

ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජවනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉංජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා. සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තරුවේ සිංහරාජවනය. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමතිනම් කරන්න අකමැතිනම් නිකන් ඉන්න. සිංහරාජේ බේරාගන්න ජාත්‍යන්තර සංවිධානවල සහය ගන්න. හැබැයි බේරාගෙන පානීය ජල හිඟයටත් ජාත්‍යන්තර සංවිධානවල සහාය ලබාගන්න.

:       1       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site