ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිංහරාජයේ ආරම්භ කිරීමට සැරසෙන ජල ව්‍යාපෘතියට එරෙහිව එජාපය උද්ඝෝෂණයක් දියත් කරයි.
Bamunuarachchi Thursday, 08 April 2021 11:33 AM
ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජ වනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉන්ජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා... සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තේරුවේ සිංහරාජ වනයයි. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමැති නම් කරන්න අකමැති නම් නිකන් ඉන්න. හැබැයි නොකෙරුවොත් පානීය ජල හිඟයට පිළිතුරු ලැබෙන්නේ නැහැ...