IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


නිදා සිටි බිළිඳා උඩු මහලෙන් බිමට දමලා

(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)

ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ තෙවන මහළෙන් වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු එහි ජනේලයෙන් ඉවතට විසිකිරිමෙන් බිමට වැටී මියගොස් ඇතැයි ග්‍රෑන්පාස් පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් දරුවාගේ මවගේ වැඩිමහල් සොහොයුරා අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කරයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොහොමඩ් යූසුෆ් නමැති පිරිමි දරුවකු බව පොලිසිය කියයි.

දරුවා  නිදා සිටියදී සිටියදී පැමිණ ඇති මෙම සැකකරු  එකවරම නිදා සිටි දරුවා ජනේලයෙන් ඉවතට විසිකර ඇති බව ද බවද පොලිසිය සඳහන්.

බරපතළ තුවාල ලැබූ දරුවා කොළඹ ළමා රෝහල වෙත රැගෙන විත් ඇති අතර එහිදී දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන් ඔය ඔහු මියගොස් ඇති බවට දැනුම් දී ඇත.

සැකකරු (35) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහු මානසික රෝගයකින් පෙළෙන ඒ සදහා ප්‍රතිකාර ගනිමින් සිටි අයකු බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරු බිරිඳගෙන් වෙන්වී ඔහු මෙම නිවසේ නිවසේම පදිංචිව සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.


2022 නොවැ 25 වන සිකු, ප.ව. 02:24

(යොහාන් භාසුර)

ග්‍රෑන්ඩ්පාස් සමගිපුර මහල් නිවාස සංකීර්ණයේ ඉහළ මහලයකින් වයස අවුරුදු එකහමාරක කුඩා දරුවෙකු බිමට දමා ඝාතනය කර ඇතැයි යැයි ‌පොලිසිය කියයි

ඝාතනය සම්බන්ධයෙන් මිය ගිය දරුවාගේ බාප්පා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් අද (25) පස්වරුවේ පැවසීය.

අත්අඩංගුවට පත්ව සිටින පුද්ගලයා ඝාතනයට ලක්වූ දරුවාගේ ඥාතියෙකු බව ද පොසිය සඳහන් කරයි.

(ඡායාරූප සැපයුම: බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (5)

නිදා සිටි බිළිඳා උඩු මහලෙන් බිමට දමලා

කමල් Friday, 25 November 2022 05:11 PM

රත්තරන් දුවට නිවන් සුව...!

:       4       28

සොනාල Saturday, 26 November 2022 07:34 AM

දුවක් නෙමෙයි පුතෙක්. පුතාට නිවන්සුව පතමු.....වයස අවුරුදු 1 1/2 කුඩා පිරිමි දරුවකු....

:       1       11

ලුම්බිණි Saturday, 26 November 2022 06:55 AM

හරිම දුකයි. මානසික රෝගියෙක් ගෙදර ඉන්න කොට මීට වඩා ප්‍රවේශම් වෙන්න තිබුන..

:       1       14

oshara Saturday, 26 November 2022 11:12 AM

කරපු කෙනා මානසික රෝගියෙක් නෙවෙයි, කුඩ්ඩෙක්....!

:       1       10

බැබිලෝනියා Sunday, 27 November 2022 07:46 AM

කරපුකෙනා- මානසික රෝගීයෙක් දරුවාට නිවන්සුව පතමු.

:       1       2

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1507 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1410 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site