IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහින්දගේ නිල නිවස වසර 3කදී කෝටි 51ක් ගිලලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වෙන්ව තිබූ විජේරාම නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා 2021-2023 කාලයේ දී රුපියල් පනස් එක් කෝටි අනූ දහස් දෙසිය තිස් අට (510,090,238.93) ක මුදලක් වැය කර ඇතැයි වාර්තාවේ. අග්‍රාමාත්‍ය කාර්යාලය රුපියල් හතළිස් හත්කෝටි විසිපන් ලක්ෂ විසි නවදහස් හැත්තෑ තුන (472,529,073) ක මුදලක් හා ජනාධිපති කාර්යාලය රුපියල් තුන් කෝටි හැත්තෑ පන්ලක්ෂ එකොළොස් දහස් හැටපහක (37,561,165) මුදලක් වැය කර තිබේ. 

එසේම 2017 වර්ෂයේ සිට හිටපු ජනාධිපතිවරු සහ වැන්දඹුවන්ගේ නඩත්තුව වෙනුවෙන් වැය වී ඇති මුදල රුපියල් හතළිස් නව කෝටි දොළොස් ලක්ෂ තුන් දහස් හාරසිය විසි දෙක (491,203,422ක් බවද ගණන් බලා තිබේ. විශ්‍රාම වැටුප්, වෙනත් පුනරාවර්තන වියදම්, ගොඩනැගිලි හා ඉදිකිරීම්, වාහන යන කොටස් යටතේ මෙම වියදම් දක්වා තිබේ. මෙහිදී එම වියදම් අතරට මහින්ද රාජපක්ෂගේ නිල නිවාස නඩත්තුවට අයත් මුදල එක්කර නොමැති වීමද විශේෂයකි.

 



අදහස් (0)

මහින්දගේ නිල නිවස වසර 3කදී කෝටි 51ක් ගිලලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31141 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13275 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10954 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 53 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 887 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site