දයාසීලි ලියනගේ
රාජ්‍ය ආයතනවලට කුලී පදනම මත ලබාගෙන ඇති වාහන 250ක පමණ සංඛ්‍යාවක් ඉන්ධන නොමැතිව ධාවනය නොකර ගාල් කර තිබුණත් මාසිකව කුලී ගෙවන බව වාර්තා වේ.
ඇතැම් ආයතනවලට කුලී පදනම මත වාහන 10ක පමණ ප්‍රමාණයක් ලබා ගෙන ඇති අතර මෙම එක් වාහනයක මාසික කුලිය රුපියල් ලක්ෂ 2 ඉක්මවා ඇති බවද සඳහන් වේ.
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වියදම් සීමා කරන ලෙසටත් වාහන පාවිච්චිය සීමා කරන ලෙසටත් මුදල් අමාත්‍යාංශය උපදෙස් දී තිබියදීත් බොහොමයක් රාජ්‍ය ආයතන එම උපදෙස් නොසලකා හරිමින් අමාත්‍යාංශවල කුලී වාහනවලට මුදල් ගෙවමින් ගාල් කර තිබෙන බවද සඳහන් වේ.
රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත්, එම ඡන්දය පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව
පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන
ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) හා ලංකා විදුලි බල මණ්ඩලය එකතු වී සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට
වරාය සේවකයන්ට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලයක් සඳහා වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා අටදහසකට අධික වරාය ස
දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන්ගේ ප්‍රමාණය ලක්ෂ එකොළහේ සිට ලක්ෂ විස්සක් දක්වා ඉහළ දමන බවට කැබිනට් මණ්ඩල තීන්දුව ගෙන මාස හයක කාලයක් ගත වී තිබුණත් මෙතෙක
දිනෙන් දින කාන්තාවන්ට හා දරුවන්ට සිදු වෙන අඩත්තේට්ටම් හමුවේ රැකවරණය අහිමිවෙන්නන් වෙනුවෙන් තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කරන බව ළමා හා කාන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජය කුලියට ගත් වාහන 250කට දිව්වේ නැතත් මාසික කුලිය ගෙවලා
Roger Halliday Tuesday, 09 August 2022 05:51 AM
This is one of the ways these buggers make commissions. Will the COPE find the culprits yes they can find but action no never and these jokers In the parliament will not utter a word.
pakeer Tuesday, 09 August 2022 10:19 AM
වාහන රෙන්ට් කරන්නේ ඇතුලෙම අයගේ ඒවා තමයි. එයාලා රජයෙන් බදු රහිත වාහන අරගෙන ආයෙත් දානවා කුළියට. ඕනේ නම් විගණනයක් සිදු කර බලන්න
fairoos Tuesday, 09 August 2022 07:53 PM
ඉතින් ඔයාට මොකෝ? රනිල් වගේ කෙනෙක් නැහැ කියලා පම්පෝරි ගැහුවේ
dickie bird Sunday, 28 August 2022 11:13 PM
Expose the corrupt behind this hiring. Give out all names of politicians who gave orders. Release all vehicles immediately.
Kkkk Thursday, 01 September 2022 09:35 AM
අනේ මන්දා....