අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා
බැසිල් රාජපක්ෂ ඉරිදා ලංකාදීපයට කියයි
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්
පොදු පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව තමන් පිළිගන්නේ යැයි පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ ඉරිදා ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු වශයෙනි.
නිවැරැදි නොවන තීරණ ගැනීම, නිවැරැදි තීරණ කලට වෙලාවට නොගැනීම මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේ මතු වූ මත ගැටුම් මෙම අර්බුදයට මග පෑදූ බවද ඒ මහතා පැවසීය.
‘අපි අපේ බලවේග ඉක්මනින් ඈත්කර ගත්තා. ඒ වගේම යහපාලනය ආණ්ඩුවටත් වඩා වැඩියෙන් යහපාලනය ක්‍රියාත්මක කරන්න ගියා. අපේ රජයට වැරදුණේ එතැනින්’ යැයි ද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි ක්‍රියාමාර්ග කවරේදැයි විමසූ පැනයට පිළිතුරු වශයෙන් ඒ මහතා ප්‍රකාශ කළේ ‘දැන්ම ඒ ගැන කියන්න බෑ’ යනුවෙනි.
රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත්, එම ඡන්දය පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව
පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන
ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) හා ලංකා විදුලි බල මණ්ඩලය එකතු වී සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට
වරාය සේවකයන්ට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලයක් සඳහා වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා අටදහසකට අධික වරාය ස
දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන්ගේ ප්‍රමාණය ලක්ෂ එකොළහේ සිට ලක්ෂ විස්සක් දක්වා ඉහළ දමන බවට කැබිනට් මණ්ඩල තීන්දුව ගෙන මාස හයක කාලයක් ගත වී තිබුණත් මෙතෙක
දිනෙන් දින කාන්තාවන්ට හා දරුවන්ට සිදු වෙන අඩත්තේට්ටම් හමුවේ රැකවරණය අහිමිවෙන්නන් වෙනුවෙන් තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කරන බව ළමා හා කාන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොදුජන පෙරමුණු ආණ්ඩුවට මග වැරදුණු බව පිළිගන්නවා
Wijaya Jayasuriya Wednesday, 10 August 2022 12:23 PM
අනේ වහගන්නවා කට
numas Thursday, 11 August 2022 01:20 AM
Basil's wife Pushpa got 4 houses in California.
Anjana pitigala Sunday, 14 August 2022 07:52 PM
ආණ්ඩුවලට විතරක් නෙමෙයි රටටම වැරදුනේ 1948 ඉදන්ම අපි මේ ක්‍රමය පවත්වාගෙන ආ නිසා. ජනතාවට උවමනා ක්‍රමයක් නෙමෙයි මේක. විශේෂයෙන්ම ප්රජාතන්ත්රවාදය කිය්ල කියන්නේ න්‍යායාත්මක හා ඒ ඒ රටවල් වල පාලන ප්‍රතිපත්ති මත වෙනස් වන සුලු දෙයක්. එයටම හරියන්න අපිට ස්ර්වජන ජ්න්දබලය ලැබුනා. ජන්දදායකයා ප්රජාතන්ත්රවාදය විශ්වාස කොට හොරෙකුට ජන්දය දීල ඌ අවුරුදු 5න් 5ට මාරුවෙන් මාරුවට හොරකම් කරන දිහා බලාගෙන ඉන්නවා. අපි වගේ රටවල් පාලනය කරන්න තිබුනේ ඕස්ට්‍රේලියාව වගේ මහරැජින යටතේ. එහෙම උනානම් අපේ පාලකයින්ට මේ වගේ දූෂණ අක්‍රමිකතා කරන්න ඉඩක් නැහැ. මින් එදා ඉදල අද දක්වාම හොරකම කරල දැන් අරක නිසා මේක නිසා වැරදුනා කියල වැඩක් නැහැ. ඔය බයිලා ගහල වැලපෙන්න කලින් හොරලම් කල සල්ලි රටට නැවත දීල ඉන්න. මෙතෙක් මේ රට පාලනය කල න්ල්සියලුම පක්ෂ මේ විනාශයට වගකිව යුතුයි
dickie bird Sunday, 28 August 2022 11:09 PM
Yes. U tried to take the Country towards America on a hidden agenda instead of balancing China