මහා භාණ්ඩාගාරය දැනුම් දෙයි
දයාසීලි ලියනගේ
විදුලිය පරිභෝජනය කරනු ලබන අඩු ආදායම්ලාභීන් සඳහා සහන ගාස්තු ක්‍රමයක් ලබා දිය නොහැකි බව මහා භාණ්ඩාගාරය මගින් මහජන උපයෝගිතා කොමිසමට දැනුම් දී ඇත.
විදුලි බිල වැඩි කිරීමට පෙර අඩු ආදායම්ලාභීන් සඳහා වර්ෂයකට රුපියල් බිලියන 65ක් වැය කරනවාද? යන්න පිළිබඳව මහජන උපයෝගීතා කොමිසම භාණ්ඩාගාරයෙන් විමසා තිබූ අතර භාණ්ඩාගාරය එය කළ නොහැකි බව දන්වා ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කීය.
ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 5.2 කින් ආදායම ඉහළ දැමීම සඳහා විදුලි ගාස්තු වැඩිකරන ලෙස මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලා සිටි අතර ඒ අනුව කොමිසම රටේ ජනතාවගේ අදහස ද විමසා බලනු ලැබීය.
මේ මාසයේ සිට විදුලිය ගාස්තුව වැඩිවීමට නියමිතව ඇති බව ද කොමිසම සඳහන් කරයි.
රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත්, එම ඡන්දය පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව
පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන
ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) හා ලංකා විදුලි බල මණ්ඩලය එකතු වී සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට
වරාය සේවකයන්ට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලයක් සඳහා වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා අටදහසකට අධික වරාය ස
දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන්ගේ ප්‍රමාණය ලක්ෂ එකොළහේ සිට ලක්ෂ විස්සක් දක්වා ඉහළ දමන බවට කැබිනට් මණ්ඩල තීන්දුව ගෙන මාස හයක කාලයක් ගත වී තිබුණත් මෙතෙක
දිනෙන් දින කාන්තාවන්ට හා දරුවන්ට සිදු වෙන අඩත්තේට්ටම් හමුවේ රැකවරණය අහිමිවෙන්නන් වෙනුවෙන් තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කරන බව ළමා හා කාන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අඩු ආදායම්ලාභීන්ට විදුලි බිලේ සහනයක් නෑ
,සෙනවිරත්න Tuesday, 09 August 2022 11:37 AM
අයියෝ දෙවියනේ..අපිට ලයිටි වලට බිල අඩුවන විදිහක් නැහැ අහෝ
Niroshan kahagalage Tuesday, 09 August 2022 01:33 PM
අඩු අඩයම් අති මිනිසුන්ට සහනයක් දෙන්න ඕනෙ.
rrj Tuesday, 09 August 2022 02:30 PM
විදුලි බිල් නොගෙවා කෝටි ගණන් තියෙන අයගෙන් වැඩිපුර ගාස්තු අය කළානම් ඔය ප්‍රශ්නයක් නොවෙයි එසේ කරන්න ගාස්තු වැඩි කරන්න එපා
fairoos Wednesday, 10 August 2022 02:11 PM
විදුලියත් කපලා බිලත් වැඩි කරනවා. රට මේ තත්වයට පත්කල හැමෝටම ශාප වෙනවා
Fernando Sunday, 14 August 2022 02:28 PM
It is not acceptable to increase electricity bill, Need to do fishbone analysis.
Gamage Thursday, 08 September 2022 08:22 PM
Country has to get out from the subsidy mentality. Need to create opportunities to increase the income levels of low income groups. Need to cut down unnecessary costs and reduce the cost of a unit of electricity and provide electricity at a reasonable price.