දයාසීලි ලියනගේ
කොළඹ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ තිබූ අගමැතිවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරින් අතර සාකච්ඡා පිළිබඳ කරුණු ඇතුළත් වාර්තා මේ වන විට අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ නොමැති බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරි කණ්ඩායම අතර සාකච්ඡා වට ගණනාවක් පැවැත් වූ අතර ඒ සියල්ලකම සටහන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ ගොනුකර තිබූ බවය.
අරගලකරුවන් අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය අත්පත් කරගන්නා තෙක්ම එම ලිපිගොනු එහි තිබූ බව ද ඔහු කීය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ආධාර ලබා ගැනීම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු එම ලිපිගොනුවල පැවැති බව ද ඔහු ප්‍රකාශ කළේය.
රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට කිසිවෙකුට නොහැකි බවත්, එම ඡන්දය පැවැත්විය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්ව
පවතින ආර්ථික අර්බුදය හා දැරිය නොහැකි බදු බර හේතුවෙන් 2022 වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය ඇතුළත ලංකා විදුලි බල මණ්ඩලයට අනුයුක්තව සේවය කරන ඉංජිනේරුවන
ඉන්දියාවේ ජාතික තාප බල සංස්ථාව (NTPC) හා ලංකා විදුලි බල මණ්ඩලය එකතු වී සාම්පූර් ප්‍රදේශයේ මෙගා වොට් 120 ක ධාරිතාවකින් යුත් සූර්ය විදුලි බලාගාරයක් ඉදිකිරීමට
වරාය සේවකයන්ට මේ වසරේ සිට ඉදිරි වසර තුනක කාලයක් සඳහා වැටුප් වැඩි කිරීමට අදාළ සාමූහික ගිවිසුම් ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම නිසා අටදහසකට අධික වරාය ස
දිවා ආහාරය ලබා දෙන පාසල් සිසුන්ගේ ප්‍රමාණය ලක්ෂ එකොළහේ සිට ලක්ෂ විස්සක් දක්වා ඉහළ දමන බවට කැබිනට් මණ්ඩල තීන්දුව ගෙන මාස හයක කාලයක් ගත වී තිබුණත් මෙතෙක
දිනෙන් දින කාන්තාවන්ට හා දරුවන්ට සිදු වෙන අඩත්තේට්ටම් හමුවේ රැකවරණය අහිමිවෙන්නන් වෙනුවෙන් තාවකාලික රැකවරණ මධ්‍යස්ථාන රටපුරා ආරම්භ කරන බව ළමා හා කාන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අගමැති - අයි.එම්.එෆ්. සාකච්ඡා ලිපිගොනු අගමැති කාර්යාලයෙන් අතුරුදන්
අනුර රණවිර Wednesday, 24 August 2022 07:09 AM
IMF ලියකියවිලි අගමැති කාර්යාලයෙන් අතුරුදන් විම් ලොකුම විහිළුවක්හ' රිනම් නිතිය කඩිනමින් ක්‍රියාතිමක වි එය සමිබන්ධ අය ගැන නිසි ලෙස ක්‍රියාත්මක වි ,ඇත්ත රටට වහාම හෙලිකළයුතුයි ,අද IMF සාකච්ඡා සදහා දිවයිනට පැමිණෙනවා මෙය විහිළුවක් නොවිය යුතුයි මෙය රටේ දෑවැන්ත ප්‍රශ්නයක්,ඇයි මෙවන් දේ නැවත නොවිමට වහා වහා නිසි කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුයි.