(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍යාංශ විෂය පථය ගැසට් කිරීමේදී රජයේ මාධ්‍ය ආයතන දෙකක් ජනාධිපතිවරයා යටතේ තබාගැනීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග කියයි.
මංගල සමරවීර මහතා මුදල් හා ජනමාධ්‍ය ඇමැති ලෙස දිවුරුම්දීමත් සමග ජාතික රූපවාහිනියේ, ස්වාධීන රූපවාහිනී සේවයේ හා ලේක්හවුස් ආයතනයේ ඔක්තෝබර් 26 වැනිදාට පෙර සිටි සභාපතිවරුන්ට නැවත සිය ධුරවල කටයුතු කරන ලෙස මංගල සමරවීර ඇමැතිවරයා උපදෙස් දී තිබූ බව වාර්තාවේ.
ලේක්හවුස් ආයතනයේ සභාපතිවරයා හැර අනෙක් රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකේ සභාපතිවරුන්ට විෂය ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් වැඩබාර නොගන්නා ලෙසත් දැනට එම ආයතන දෙකේ කටයුතු කරන සභාපතිවරුන්ට සුපුරුදු පරිදි රාජකාරි කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් දැනුම් දී ඇතැයි ද දැනගන්නට තිබේ.
අලුතින් දිවුරුම් දෙන ලද ඇමැතිවරුන්ගේ විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබන සඳුදා නිකුත් කෙරෙනු ඇතැයි ද වාර්තාවේ.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රජයේ මාධ්‍ය ආයතන දෙකක් ජනාධිපති යටතට ?