(දයාසීලි ලියනගේ)
නිරෝධායන නීති හරියාකාරව ක්‍රියාත්මක නොකිරීම නිසා කොරෝනා රැලි ඇතිවීම වැළැක්වීමට නොහැකි වනු ඇතැයි සෞඛ්‍ය අංශ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පෙන්වා දී ඇත.
කොරෝනා වසංගතය කොයි තරම් කාලයක් පවතී ද යන්න පිළිබඳව පැහැදිලිව නිගමනය කළ නොහැකි තත්ත්වයක් පවතින බැවින් නිරෝධායන නීති සියලු අංශවලට හා සියලු දෙනාට සමානව ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා කීය.
පොදු ප්‍රවාහනය පොදු වෙළෙඳ සැල් උද්ඝෝෂණ, විරෝධතා ආදිය සම්බන්ධයෙන් රටේ එක නීතියක් ක්‍රියාත්මක නොවන අතර පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට නීතිය වෙනස්ව ක්‍රියාත්මක වන තත්ත්වයක් පවතින බවද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය.
දැනට ඩෙල්ටා වයිරසය රටපුරා පැතිරෙන ස්වරූපයක් පෙන්නුම් කරන අතර නව ප්‍රභේද හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවෙමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළේය.
වසංගත උවදුර යම් ප්‍රමාණයකට හෝ පාලනය කර ගැනීමට නම් නිරෝධායන පනත හරියාකාරව ක්‍රියාත්මක කිරීම, එන්නත හා සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අනිවාර්ය වී ඇතැයිද ඔහු සඳහන් කරයි.
ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් ජනතාවගේ මතය දැන ගැනීම සඳහා විවිධ ආකාරයේ සමීක්ෂණ කරවා ගැනීමට සමීක්ෂණ ආයතනවලට රුපියල් කෝටි දාහකට වැඩි මුදලක් පසුගිය කාලයේදී
දැඩි ආර්ථික පීඩනය මත ආතතිය, ලෙඩ රෝග වැඩිවීම හේතුවෙන් මේ රටේ පුරවැසියන් දහ දෙනෙකුගෙන් හය දෙනෙකුම අවදානම් කලාපයට ගොස් ඇතැයි ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලි
මුදල් අමාත්‍යාංශය ප්‍රසිද්ධ කර ඇති දත්තවලට අනුව 2022 අප්‍රේල් 12 වැනි දින විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවූ දා සිට 2023 සැප්තැම්බර් අවසන් වන විට ශ්‍රී ලංකා
වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ජාත්‍යන්තර පෞද්ගලික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ තීරණාත්මක සාකච්ඡාවක් එම ණය හිමියන් නියෝජනය කරන කමිට
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් ගොඩබිම් මාර්ගයක් ඉදිකිරීමේ සාකච්ඡා සඳහා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධ
කැලෑ ගිනි තැබීම් දිගින් දිගටම ඉහළ යාම නිසා විශාල පරිසර හානියක් සිදුවෙමින් තිබෙන බවත් මේ මාසයේ 01 වැනි දින සිට 21 වැනි දින දක්වා ගෙවීගිය සති තුනක කාලයේදී ග
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඩෙල්ටා වේගයෙන් පැතිරෙනවා කොරෝනා රැලි ගැන සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි