මන්ත්‍රී සම්බන්ධන්
(නිශාන්ත කුමාර බණ්ඩාර)
නව ආණ්ඩුවේ යහපත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සිය සහයෝගය පළකරන බව දෙමළ ජාතික සන්ධානය පවසයි.
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගත්ත ද ආණ්ඩුවට විරුද්ධව සෑම වේලාවකම කටයුතු නොකරන බව එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්පන්දන් මහතා පැවසීය.
ආණ්ඩුවේ වැරදි වෙනුවෙන් කිසි විටෙකත් සහයෝගය ලබා නොදෙන බවත් රට සහ ජනතාව වෙනුවෙන් සිදුකරන නිවැරදි දේ සම්බන්ධයෙන් ආණ්ඩුවට සහය ලබා දීමට සූදානම් බව ද සම්පන්දන් මහතා පැවසීය. කතානායකවරයා සම්බන්ධයෙන් මේ වන විට කථා බහක් ඇති වී තිබෙන බවත් නිසි වේලාවක දී නිවැරදි තීන්දුවක් ගන්නා බව ද ඔහු පැවසීය. පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් තමන් කිසිවක් ප්‍රකාශ නොකළ බවත් එය එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් බව ද ඔහු පෙන්වා දෙයි. පාර්ලිමේන්තුව තුළ කථානායක ධුරය සම්බන්ධයෙන් මතයක් පවතින බවත් ඒ පිළිබඳ ඡන්ද විමසීමක දී අවස්ථානුයෝගීව ඡන්දය ප්‍රකාශ කරන බව ද ඔහු සඳහන් කළේය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ආණ්ඩුවේ හොඳ වැඩට දෙමළ සන්ධාන සහාය