(සුජිත් හේවාජුලිගේ)
මධ්‍යම අධිවේගී මාර්ගය කඩවතට සම්බන්ධ කරන කොටසේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේදී ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පැවැසීය.
මේ සම්බන්ධයෙන් දැනටමත් ටෙන්ඩර් කැඳවා ඇති බව ඔහු සදහන් කළේය.