IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මිනිස් සිරුරේම කොවිඩ් වලට එරෙහිව අලුත් ප්‍රතිශක්තියක් සොය ගැනේ

කොවිඩ්වලට එරෙහි සුපිරි ප්‍රතිශක්තියක් සහිත හයිබ්‍රිඩ් (දෙමුහුම්) ප්‍රතිශක්තියක් මේ වනවිට ලොව ඇතැම් පුද්ගලයන් තුළ බහුලව වර්ධනය වෙමින් ඇති බව අමෙරිකානු විද්‍යාඥයන් පිරිසක් විසින් තහවුරු කර තිබේ.   


මෙකී නවතම සොයා ගැනීම වාර්තා වූයේ අමෙරිකාවේ රොකෆෙලර් සරසවියේ සිටිනි විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පර්යේෂණයකිනි.   


මේ සුපිරි ප්‍රතිදේහය පරිනාමය වී ව්‍යාප්ත වීමත් සමඟ කොවිඩ් වයිරසය ද සාමාන්‍ය උණ හෙම්බිරිස්සා වයිරසයක් මට්ටමට පත්වනු ඇතැයි එම විද්‍යාඥයන් පෙන්වා දෙති‍.   


 මේ වන විට පැතිරෙන සියලු‍ම කොවිඩ් වෛරස මාදිලිවලට මෙන්ම අනාගත‌යේ ඇතිවිය හැකි SARS -Cov 2, මාදිලිවලටද මෙය කදිම ප්‍රතිකාරයක් බව ද වාර්තා වෙයි.   


එසේම මෙයට වසර 20කට පමණ පෙර සොයාගත් සාර්ස් රෝගය සාදන මුල් කොරෝනා වෛරසය හෙවත් SARS -Cov 2,-1, වයිරසය සහ එහි විපරීත මාදිලිවලට ද එක සේ ප්‍රතිරෝධය දැක්වීමට සුපිරි ප්‍රතිදේහවලට හැකි බව සනාථ වී තිබේ.   


මේ අතර පෙන්සිල්වෙනියා සරසවියේ තවත් වයිරසවේ දී පර්යේෂක පිරිසක් තහවුරු කර ඇත්තේ තුන්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම මගින්ද මේ ආකාරයටම සියලු‍ කොවිඩ් මාදිලි සඳහා ප්‍රතිරෝධය දක්වන සුපිරි ප්‍රතිදේහයන් වර්ධනය විය හැකි බවය. එක් වරක් කොවිඩ් වැළඳුණු පිරිස තුළ මේ හැකියාව වඩාත් ඉහළ බව ඔවුන්ගේ පර්යේෂණ මගින්ද තහවුරු වී ඇත.  

 

 

එන්.බී.සී පුවත් වෙබ් අඩවිය ඇසුරෙනි.   
සටහන - තිළිණි ද සිල්වා   



අදහස් (2)

මිනිස් සිරුරේම කොවිඩ් වලට එරෙහිව අලුත් ප්‍රතිශක්තියක් සොය ගැනේ

Sampath Wednesday, 06 October 2021 07:07 AM

රට ඩොලර් නැතුව අසරණ වෙලා.. දියුණු රටවල් තම නිෂ්පාදන විකිනීමට විද්‍යාව පාවිච්චි කරනවා අපේ දොස්තර මහත්තුරු බටහිර රටවල වෙළඳ දැන්වීම් වල රඟපානවද කියල සැකයක්ද හිතෙනවා . කිසිඳු දේශීය දේකට මෙයාල කැමති නැහැ. ''

:       0       1

Chandima Friday, 08 October 2021 12:58 AM

මිනිසුන්ට ලබා දෙන කොවිඩ් තොරතුරුවලට ස්තූතියි. ලංකාදීපයට සුභ පැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

රසවිත

අනේ පොඩි නැන්දා මට හුඟක් දවස් කාමරේ ඇතුළෙ ඉන්න වෙයිද?
2022 මාර්තු මස 26 10905 0

හීන් නෝනා දියණිය දෙස බැලු‍වේ කරදර දෑසිනි. දුරකථනය හරහා ආවේ සුබ පණිවිඩයක් නොවන බැව් ඇගේ මුහුණ කියා පෑවේය. “කවුද කතා කෙරුවේ..?” හීන් නෝනා විමසුවාය. “අයිය


යෙලෝ බීට්ස් කියන්නේ කවුද ?
2022 මාර්තු මස 26 6203 0

මෙවර U Tube ලෝකය තුළින් ඉරිදා ලංකාදීපයෙන් කතාබහ කරන්න හිතුවේ සමාජ මාද්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය Girls Voice Band එකක් පිළිබඳව. ඒ Yellow Beats කණ්ඩායම කුෂිනි ප්‍රවින්ද්‍යා, දි


පුරාණ රජ කාලේ වීදුරු හැදූ ‘පබුලුගම’
2022 මාර්තු මස 26 5917 0

ශ්‍රී ලංකාවේ පබලු භාවිතය පිළිබඳ පුරාණතම සාධක අයත් ​ෙවන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයටය. ක්‍රි.පූ. (900-600) අතර මුල් යුගයේදී ජනතාව පබලු භාවිතය සුලබව සිදුකොට ඇති


වෘන්දා වනයේ පෙම්මල් විසිරේ...
2022 මාර්තු මස 26 5225 0

හින්දු පුරාණයට අනුව විෂ්ණු දෙවි යනු ලොව සුරකින්නාය. ලෝකයේ තිර පැවැත්ම පිණිසත්, ධර්මය රැකීමටත්, අදමිටුවන් විනාශ කිරීමටත් වරින්වර විෂ්ණු ලොව පහළවන බව මහ


බිම් බෝම්බය පිපිරෙද්දී ගෙදරට පණිවිඩයක් දුන් ව්‍යාපාරිකයා
2022 මාර්තු මස 26 3227 0

මසින් ලෙයින් නිර්මිත මසැසට භෞතික ලෝකයේ බොහෝ සංසිද්ධි දැක ගත හැකි වුවත් ඉන් එහා ඇති අවිඥාණික දේ පෙනෙන්නේ නැත. භූගත පෘෂ්ඨ වංශික ඇතැම් සතුන් හැරුණු විට සෙ


නූතන ශාසන ප්‍රබෝධයේ ශාස්ත්‍රවන්තයා සිටිනාමළුවේ මහ තෙරිඳු
2022 මාර්තු මස 26 1702 0

සිත්තම්ගල ගල් ලෙන බලන්නට මී ආතා “බරින්දු” එක්ක ගෙන ගියේ ගැල් කරත්තයෙන්ය. “අපේ ‍රැහේ උන් තමයි දරුවෝ මෙතන නැණපිල පටන් ගෙන සාහිත රස බෙදුවේ.” එදා මී ආතා කී ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site