IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


වල් අලි ඉඹුල්පේ වගා බිම් වනසති

( සම්පත් ප්‍රියනන්දන සහ  නාලක ජේ හෙට්ටිආරච්චි)

ඉඔුල්පේ  කොස්ගම සහ වෙහෙරගොඩ   ප්‍රදේශවලට  පැමිණි  වල් අලි රංචුවක්   එම  ප්‍රදේශයේ    වගාවන්  රැසක්  විනාශ කර  දමා ඇතැයි   ප්‍රදේශයේ  වගාකරුවෝ සදහන් කරති.

කුඔුරු වගාවන්  සහ පොල්,ගමිමිරිස් ,එළවළු  සහ පළතුරු  වගාවන්  රැසකට  හානි  සිදු කර ඇතැයි  ප්‍රදේශවාසීහු  කියති.

දහවල් කාලයේ  රක්ෂිතයේ රැදි  සිටින  වල්  අලි රාත්‍රි කාලයේ දි  ගම්මානවලට කඩා පැනි ආර්ථික බෝග  විනාශ  කරන  බවත් මේ හේතුවෙන්  තමන්ට විශාල පාඩුවක්  සිදු වන  බවද  ඔවුහු වැඩිදුරටත්  පැවැසුහ.



අදහස් (0)

වල් අලි ඉඹුල්පේ වගා බිම් වනසති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 247 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site