(ඩී.ජී.සුගතපාල)
බලපත්‍ර නොමැතිව නිති විරෝධි ලෙස වෙනිවැල් ගැට කිලෝ 196ක් ලොරියකින් රැගෙන යමින් පුද්ගලයෙකු පිටිගල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ සෙවණගල කිරිඉබ්බන්ආර පදිංචි පුද්ගලයෙකි.
මොහු විවිධ පළාත් වලට ගොස් සංචාරක වෙළඳාම් කරන අයෙකු වන අතර එසේ ගාල්ල මාපලගම ප්‍රදේශයට පැමිණ මෙම වෙනිවැල්ගැට තොගය ලොරියක පටවාගෙන යමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද (30)ඇල්පිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබින.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
වෙනිවැල්ගැට කිලෝ 196 ක් සමඟ අයෙක් අත්අඩංගුවට