(ශාන්ත චන්ද්‍රසිරි)
කොව්ඩ් වෛරසය පැතිරීයාම් අවදනම මත තාවකාලික නවතා දමා තිබු මධ්‍යම පළාතේ වාර්ෂික වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම යළි අද (01) සිට ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තුමේන්තු පවසයි.
මේ අනුව මහනුවර යටිනුවර වීදියේ පිහිටි ප්‍රවාහන සහ මහාමාර්ග සංවර්ධන අමාත්‍යංශ ගොඬනැගිල්ලේ පිහිටි විශේෂ කවුළුවෙන් හා මධ්‍යම පළාතට අයත් නුවරඑළිය, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කයන්ගේ පිහිටි සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගත හැකි බවද එම දෙපාර්තුමේන්තු කියයි.
වාර්ෂික ආදායම් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද (01) උදෑසන සිටම බලපත්‍ර නිකුත් කිරීමේ ස්ථාන අවට විශාල වශයෙන් ජනතාව පැමිණ සිටිනු දක්නට ලැබුණු අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට යටත්ව බලපත්‍ර නිකුත් කිරීමට එම මධ්‍යස්ථානවල නිලධාරීන් පියවර ගන්නා ලදි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මධ්‍යම පළාතේත් ආදායම් බලපත් නිකුත් කිරීම අරඹයි
Hasitha Monday, 04 November 2024 07:10 AM
හොදයි
Hasitha Monday, 04 November 2024 07:10 AM
ආදයම් බලපත්‍ර ලබා ගැනිම සදහා