IMG-LOGO

බොන්න වතුර ඉල්ලා හුංගම පිරිසක් විරෝධතාවක

(සනත් ගමගේ)

දින පහක් තිස්සේ බොන්න වතුර නැතැයි කියමින් හුංගම, දෙනිය සහ පිංගම ගම්වැසියෝ හාතගල ජල සම්පාදන මණ්ඩලයට කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නරත වූහ.

දෙනිය පිංගම ප්‍රජා ජල යෝජනා ක්‍රමය යටතේ පානීය ජලය සැපයෙන දෙනිය, පිංගම, බොලිටියාය, ඇත්බටුව, කිරිමැටිය , පිංගම ඇතුළු ගම්මානවල පදිංචි පවුල් 480 කට වැඩි පිරිසකට පානීය ජලය දින පහක් තිස්සේ නොලැබුණු බව විරෝධතා කරුවෝ චෝදනා කළහ.

හුංගම පොලිස් ස්ථානාධිපති  සහ ජලසම්පාද න මණ්ඩල නිළධාරීන් සමග සාකච්ඡා දෙනිය පිංගම ප්‍රජ ජල ව්‍යාපෘතිය සඳහා තවත් නල මාර්ගයක් සකස් කර තොග ජලය ලබාදීම සිදු කරන බවත් එතෙක්  බවුසර් මගින් පානීය ජලය සපයන බවට කළ ප්‍රකාශයත් සමක විරෝධතා කරුවෝ විසිර ගියහ.

 



අදහස් (0)

බොන්න වතුර ඉල්ලා හුංගම පිරිසක් විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 480 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 641 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site