
කෑගල්ල අධ්‍යාපන කලාපයේ පාසල් 19ක් සඳහා ටැබ් පරිගණක බෙදාදීම සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
මෙම ප්‍රදානය කෑගල්ල කලාප කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති අතර, එදින සිසුන් 1032 කට සහ ගුරුභවතුන් 123 කට ටැබ් පරිගනක පද්ධති බෙදා දීම සඳහා විදුහල්පතිවරුන් වෙත ඒවා ලබා දිම මෙදින සිදුවිය.
මෙදින අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසූයේ, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික් දෙකේ පාසල් ආරම්භ කිරීමට පෙර පාසල් ගුරුභවතුන් සහ කාර්යය මණ්ඩල සඳහා සයිනොෆාම් එන්නත ලබා දෙන බවය.
වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුයේ, කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා නව ජාතික පාසල් 32 ක් ආරම්භ කරන බවය.
2025 නොවැම්බර් මස 04
615
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2305
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1715
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෑගල්ල පාසල් දරුවන්ට ටැබ් පරිගණක බෙදාදෙයි
ගයත්‍රි ජයසිංහ Monday, 27 September 2021 01:31 PM
මේ බෙදන දේවල් ප්‍රසිද්ධියට විතරයි නම් ඉතිං වැඩක් නෑ...