IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට

( ජයරත්න වික්‍රමාරච්චි)

නවගත්තේගම , මලීගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් වන අලියෙකුගේ පහරදීමකින් මරණයට පත්වී ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.

මෙම අනතුර  අද(29 ) අලුයම සිදුවී ඇති බවත් එහිදී මියගොස් ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක් බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් පොලීසිය පවසයි.

සිද්ධිය වන අවස්ථාවේදී සිය නිවසේ තනිව සිට ඇති බව පැවසෙන මෙම කාන්තාව කිසියම් අවශ්‍යතාවයක් සදහා නිවසින් පිටතට පැමිණ ඇති බවත්, එම අවස්ථාවේ දී ඇය මෙසේ  වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්වී ඇති බවට එම විර්ශන වැඩිදුරටත් අනාවරණය කරන බවත් පොලීසිය සදහන් කළේය.

 



අදහස් (0)

අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 431 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 606 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 246 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site