ඩී.ජී.සුගතපාල
පිහියෙන් ඇන පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්න්ධයෙන් විත්තිකරුවෙකුට එරෙහිව පවරා තිබූ නඩුව විභාග කළ දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු මංජුල තිකලරත්න මහතා විත්තිකරු මිනි මැරිමේ චෝදනාවට වරදකරු බවට තිරණය කොට අද (09) මරණිය දණ්ඩනය නියම කළේය.
මෙසේ මරණිය දණ්ඩනය නියම කරනු ලැබුවේ රත්නායක ගිගනගේ සුගත් නමැති විත්තිකරුවෙකුටය.
අහංගම පොලිස් වසමේ කෝදාගොඩදී 2005 පෙබරවාරි 22 වැනි දින කෝදාගොඩ අද්දරගේ මහේෂ් අමරකීර්ති නමැති තිදරු පියාට පිහියෙන් ඇන ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබිණි.
මියගිය අය හිටපු හමුදා සෙබලෙකු වන බවත් විවාහයෙන් පසු කනංකේ බිරිඳගේ නිවසේ පචිංචිව සිටි බවත් එසේ සිටියදි සිද්ධියවු දින සවස හයයි හතළිස් පහට පමණ කෝදාගොඩ ප්‍රදේශයේ මළ ගෙදරක යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් පසුව රාත්‍රි හතයි තිහට පමණ ඔහුගේ මවට කැගසන ශබ්දයක් ඇසි එම ස්ථානයට දුව යනවිට මියගිය අය තුවාල ලබා පාරේ වැටි සිටි බවත් නඩු විභාගයේදි අනාවරණය විය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
හමුදා සෙබළා මැරූ පුද්ගලයාට මරණ දඬුවම