IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගුවන්තොටුපල රැකියා අවස්ථා සම්බන්ධව හම්බන්තොට පාසල් දරුවන්ට දැනුවත් කරයි

සනත් ගමගේ 

මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල ආරම්භ කර වසර පහක් පිරීම නිමිත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ට ගුවන්තොටුපලක රැකියා අවස්ථා සම්බන්ධව දැනුවත් කිරීම හා ප්‍රායෝගිකව අත් දැකීම් ලබා ගැනිම සඳහා වැඩ මුළුවක් මත්තල දි (15) ආරම්භ කෙරිණි.

උසස් පෙළ පාසල් දරුවන් 250 කට ආසන්න පිරිසක්  මෙම වැඩ මුළුව සඳහා සහභාගී වී සිටියහ.

මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල තුල සිඳුකරන සියළු කාර්යයන් සම්බන්ධව සිසුන්ට දැනුවත් කිරීම මෙහිදී සිදු කෙරිණි. එමෙන්ම ගුවන් තොටුපලේ රැකියා අවස්ථා සඳහා යොමු විය යුතු අංශ කෙරෙහිද සිසුන්ට දැනුම හා අව‍බෝධය ලබා දීම ගුවන් තොටුපල කළමණාකාරිත්වය විසින් සිදු කරනු ලැබිය.

මත්තල දියුණු ලෝකය කර ගමන් කරන අවස්ථාවක පස් වන සංවත්සරය නිමිත්තෙන් පාසල් සිසුන්ට මෙම වැඩ සටහන ක්‍රියාත්මක කළ බව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ කළමණාකරු උපුල් කලංසූරිය මහතා කිය. 

  



අදහස් (2)

ගුවන්තොටුපල රැකියා අවස්ථා සම්බන්ධව හම්බන්තොට පාසල් දරුවන්ට දැනුවත් කරයි

naradha Thursday, 15 March 2018 01:28 PM

මෙය ඉතාමත් හොඳ, වෘත්තීය පුහුණු වීමේ වැඩ පිළිවෙලක්.

:       0       2

M. K. Harshani Tuesday, 13 July 2021 11:53 AM

මම හර්ෂනී. මම ඉන්නේ අම්බලන්තොට. මම උසස් පෙළ සමත් අයෙකි. මම කලින් වැඩ කරේ lpf international පාසලක චිත්‍ර ගුරුවරියක ලෙස. පසුව ඒ පාසලේ මට පඩි නැතුව ස්වච්චාවෙන් වැඩ කරන්න කිවුවා මාස 3 ඊටපස්සේ මට sallary ගේවනවා කීවත් මාස 5 යනකම් sallary ගෙවුවේ නැහැ. පසුව මම computer deta antry recorded කෙනෙක් විදිහට වැඩ කරේ දැන් ඒ රැකියාව නැහැ හදිස්සියේම ගමට ආව. අනේ මගේ තාත්තා අංශබාගය. මගේ අම්මත් අසනීපෙන්. අනේ මට රැකියවක් හොයලා දෙන්නකෝ. ඊට අමතර මම චිත්‍ර සිල්පිනියක්

:       0       0

ඔබේ අදහස් එවන්න

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 190 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1208 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 318 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 386 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 398 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 283 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site