(ප‍්‍රදීප් කුමාර)
වැසි සහිත කාලගුණික තත්වය හමුවේ යාපනය දිස්ති‍්‍රක්කයේ පවුල් 8,374 කට අයත් පුද්ගලයින් 28,457 දෙනකු පීඩාවට පත්ව ඇති බව යාපනය දිස්ති‍්‍රක් ලේකම් ගනපතිපිල්ලේ මහේසන් මහතා පැවසීය.
යාපනය දිස්ති‍්‍රක්කයේ සියලුම ප‍්‍රාදේශීය ලේකම්වරුන් හා අදාල නිළධාරීන් සමග යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේදී අන්තර්ජාලය ඔස්සේ පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව දිස්තී‍්‍රක් ලේකම්වරයා මේ බව පැවසීය.
යාපනය දිස්ති‍්‍රක්කයේ අවතැන් කඳවුරු 31ක් පිහිටුවා ඇති අතර පවුල් 1025 ට අයත් පුද්ගලයින් 3058 ක් ඒවායේ ආරක්ෂිතව රදවා තිබේ. නිවාස 39 ක් පුර්ණ වශයෙන් හානියට පත්ව ඇති අතර තවත් නිවාස 1913 ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව දිස්ති‍්‍රක් ලේකම්වරයා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යාපනයේ පවුල් 8,374ක් පීඩාවට