( පාලිත ආරියවංශ )
හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් පිටරත්මලේ , තොටලාගල හා දඹේතැන්න යන තේ වතු වල පදිංචි ඇගළුම් සේවිකාවන් 18 දෙනෙක් කොවිඩ් 19 ආසාදනය වී ඇති බව පී.සී.ආර්. පරික්ෂණ වලදී අද (3) දා තහවුරු වූ බව හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
බලංගොඩ , ඇගම් කම්හලක සේවයක කරන මේ පිරිස එකම බස් රථයකින් හපුතලේ සිටි බලංගොඩට ගමන්කර ඇති අතර ඉකුත් 20 වැනිදා ඇගළුම් කම්හලේදී කරන ලද පී.සී.ආර් පරික්ෂණයකදී මෙම බස්රථයේ ගමන්කළ ඇගළුම් සේවිකාවකට කොවිඩ් 19 අසාදිත බව තහවුරු වීමෙන් පසු මෙම පරික්ෂාව සිදුකර තිබේ .
මේ අනුව එම සේවිකාවන් 33 දෙනෙකු පී.සී.ආර් . පරීක්ෂණට ලක්කල බවත් ඉන් 18 දෙනෙක් ආසාධිතයන් බව හදුනාගත් බවත් හපුතලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන්කළේය .
ඔවුන්ගේ ආශ්‍රිතයන්ද ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවරගෙන තිබේ .
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එකම බසයෙන් ගිය ඇගළුම් සේවිකාවන් 18 කට කොවිඩ්
Labour Thursday, 03 June 2021 11:44 AM
කාර්ය සාධන බලකායේ ලොක්කන් කීවේ කර්මාන්ත ශාලාවක් වැඩ කරනවා නම් ජෛව බුබුලක් යටතේ වැඩ කරන්න කියලා. එතකොට මේ බස් එක ගිහින් තියෙන්නේ ඔය කියන බුබුල ඇතුළේද?. අදාළ ආයතනය සේවකයින්ගේ ආරක්ෂාව සැලසුවද? කම්කරුවන් වෙනුවෙන් ගිරිය පුප්පන වාසු, විමල්, ආදී සමාජවාදී නායකයින් මේවා දකින්නේ නැද්ද? කම්කරු ඇමැති නම් සදාකාලික සුව නින්දේ... අඩුම තරමින් ජ.වි.පෙ. ටවත් මේවා ගැන හැඟීමක් නැද්ද...?