IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


බොරු ආදායම් පෙන්වා ජනතාව රවටන අයවැයක්

 

(ඩයනා උදයංගනී)

අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කළ අයවැය බොරු ආදායම් පෙන්වා ජනතාව රවටන එකක් යැයි සමඟි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ලංකාදීපයට පැවසීය.

මෙය ජනතාවට කිසිම සහනයක් නොලැබුණු ඉලක්කම් හරඹයක් පමණක් යැයි ද මහලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම මෙය තමන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ ව්‍යාපාර වෙනුවෙන් බදු සහන දුන් ජනතාව පිට බදු පටවන අයවැයක් බව කී මහලේකම්වරයා මෙම වසර මුලදී හඳුන්වා දුන් බදු සහන ද තමන්ගේ හිත මිත්‍රාදීන් වෙනුවෙන් ගෙන ආ ඒවා යැයි කියා සිටියේය.

කොවිඞ් 19 වසංගත තත්ත්වය මර්දනයට හෝ රට වර්තමානයේදී මුහුණ පා ඇති කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා අහිමි වූ හා ව්‍යාපාර විනාශ වූ අය වෙනුවෙන් සහනයක් සැලසීමට මෙම අයවැයෙහි කිසිඳු පැහැදිලි වැඩපිළිවෙලක් ඇතුළත්ව නැතැයි ද මද්දුම බණ්ඩාර මහතා කීවේය.

එය කාලීනව අවධානය යොමුවිය යුතුම අංශයක් වුවත් රජය ඒ කෙරෙහි අවධානය යොමු නොකිරීම කණගාටුවට කරුණක් යැයි ඔහු පැවසීය.

එමෙන්ම මෙවර අයවැය මගින් කලු සල්ලි රටට ගෙන්වීමට ද අවසර ලැබී ඇතැයි කී මද්දුම බණ්ඩාර මහතා සොරකම් කර විදෙස් ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් රටට ගෙන්වා ගැනීමේ අවස්ථාව මෙහි ඇති යෝජනා මගින් හිමිවී ඇතැයි ද කීවේය.   



අදහස් (0)

බොරු ආදායම් පෙන්වා ජනතාව රවටන අයවැයක්

ඔබේ අදහස් එවන්න

දේශපාලන

තරුණයින් පතන ලංකාව ඉක්මනින් හදනවා
2024 අප්‍රේල් මස 19 180 3

මෙරට තරුණ තරුණියන් අපේක්ෂා කරන ශ්‍රී ලංකාව නිර්මාණය කළ හැකි බවට දැඩි විශ්වාසයක් තමා තුළ පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


විවාදය අභියෝගය මුලින්ම කළේ අනුර කුමාර
2024 අප්‍රේල් මස 10 1182 10

සමඟි ජන බලවේගයේ නායක සහ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට විවාදයකට සහභාගි වන ලෙස පළමුවෙන්ම අභියෝග කළේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා


පොහොට්ටුව හම්බන්තොටින් වැඩ අරඹයි
2024 මාර්තු මස 31 961 6

අරගලයත් එක්ක අලුත් ජනාධිපතිවරයකු, අලුත් ආණ්ඩුවක් හැදුනා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හැටියට මේ රටේ ස්ථාවරත්වයක් ඇති කිරීමට අපි එයට සහයෝගය ලබා දුන්නා . එහ


‘‘රට හදන්න දේශපාලන වෙනසක් අවශ්‍යයි‘‘
2024 මාර්තු මස 31 2318 4

අපේ රට අතිශයින්ම තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. අපේ අත්දැකීම් තුළින්, අපේ ගෙවල්වල, වැඩකරන තැන්වල, සමාජය තුළ අපි කරන අරගලවලින් මේ සමාජය කොච්චර කඩා වැටිල


කිසිම දවසක දේශපාලනඥයන්ට හොරු අල්ලන බෑ. ඒක මිත්‍යාවක්-සජබ පා.ම හර්ෂ ද සි්ල්වා
2024 මාර්තු මස 17 2165 15

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මැතිවරණ ඉලක්ක කරගෙන දේශපාලන පක්ෂ මේ දිනවල තමන් ජයග්‍රහණය කළහොත් රට සහ ආර්ථිකය ගොඩගන්නා ආකාරය පැහැදිලි කරමින් සිටියි. සමග


වන්නි හත්පත්තුවේ ගොවි සමුළුවට මහා ජනකායක් පොල්පිතිගමට
2024 පෙබරවාරි මස 11 3693 9

මෙරට ගොවි ජනතාව විපතට පත්වී ඇති මොහොතක සමගි ජන බලවේගය සතුව ගොවි ජනතාව නගා සිටුවීමට සුවිශේෂී වැඩපිළිවෙළක් තිබෙනවා. එම වැඩපිළිවෙළ හරහා වචනයේ පරිසමාප්ත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site