IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාදීප උපකර්තෘවරයකුගේ නැන්දණිය කලුරිය කරයි

 

දිනපතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ උපකර්තෘවරයකු වන මහේෂ් ප්‍රසන්න මහතාගේ නැන්දණිය වූ එස්.එම් කරුණාවතී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

මියයන විට 93 වන වියේ පසුවූ ඇය දූ පුතුන් 8 දෙනකුගේ මවකි.

දේහය 46/13/8, ගැමුණු මාවත, හුණුපිටිය, වත්තල නිවසේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු බදාදා (10) පස්වරු 3.00ට වත්තල, හුණුපිටිය ආදාහනාගාරයේ දී සිදු කෙරේ.



අදහස් (0)

ලංකාදීප උපකර්තෘවරයකුගේ නැන්දණිය කලුරිය කරයි

ඔබේ අදහස් එවන්න

අවමංගල්‍ය දැන්වීම්

ළමා රෝග විශේෂඥ වෛද්‍ය චමිලා පෙරේරාගේ මව කළුරිය කරයි
2024 අප්‍රේල් මස 08 199 0

මාලඹේ සුසිතපුර අංක 852/31 ලිපිනයේ පදිංචිව සිටි මාලඹේ ප්‍රදේශයේ සමාජ සේවිකාවක මෙන්ම විශ්‍රාමලත් රාජ්‍ය නිලධාරිනියක වූ විමලා පෙරේරා මහත්මිය අභාවප්‍රාප්


කළුතර හිටපු සංවර්ධන සභා මන්ත්‍රී හේම ජයවර්ධන දිවි ගමන නිමවයි
2024 අප්‍රේල් මස 06 240 0

කළුතර දිස්ත්‍රික් හිටපු සංවර්ධන සභා මන්ත්‍රී සහ අගලවත්ත හිටපු ගම්සභා සභාපති, සාම විනිසුරු හේම ජයවර්ධන මහතා අභාවප්‍රප්ත විය.


සබරගමුව සරසවියේ හිටපු උපකුලපති ඉන්ද්‍රලාල් දිවියට සමුදෙයි
2024 අප්‍රේල් මස 05 2670 1

ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙක් ලෙස කටයුතු කළ ජේෂ්ඨ මහාචාර්ය ඉන්ද්‍රලාල් කේ පෙරේරා මහතා අද (05) අභාවප්‍රාප්ත විය.


සිතේ සතුටට පෙම්බැන්ද කඳනාරච්චි සමු ගනී
2024 මාර්තු මස 26 2877 9

හැත්තෑව දශකයේදී ගීත ක්ෂේත්‍රයට පිවිස ගායන ලෝකය වර්ණවත් කළ ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අභාවප්‍රාප්ත විය.


මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු අභාවප්‍රාප්ත වෙයි
2024 මාර්තු මස 22 2590 6

ප්‍රවීණ ලේඛක හා සම්මානනීය මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු මහතා අද (22) දින අභාවප්‍රාප්ත වී ඇත.


අසෝක තිලකරත්න හඬ නිහඬ වෙයි
2024 මාර්තු මස 13 1973 3

ප්‍රවීණ නිවෙිදකයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ මාධ්‍යවෙිදි යකු වූ අසෝක තිලකරත්න මහතා අද (13) අභාවප්‍රාප්ත විය


Our Group Site